ලියුම කෝ.. හැමදාම බොරු කරනව.. බබා පාට් එපා… – කොලඅලි-රතුඅලි ආදර රණ්ඩුවක්.. [Video]

December 16, 2016 at 3:00 pm | lanka C news
ලියුම කෝ.. හැමදාම බොරු කරනව.. බබා පාට් එපා… – කොලඅලි-රතුඅලි ආදර රණ්ඩුවක්.. [Video]

ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අත පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

123 views

15 Comments to “ලියුම කෝ.. හැමදාම බොරු කරනව.. බබා පාට් එපා… – කොලඅලි-රතුඅලි ආදර රණ්ඩුවක්.. [Video]”

  1. sunimal says:

    පළාත් මැතිවරණයකට ගියොත් ඉතුරු වෙන්නේ අලියාගේ නැට්ට විතරයි- පාක්ෂිකයන්ගේ සමික්ෂණයෙන් අලියා අනතුරේ

  2. Aba says:

    IT IS ONLY A HOME AND HOME MATCH AS USUAL
    THESE JEPPAS ALWAYS GIVE MUTED CRITICISM AGAINST YAMA PALANAYA1

Main News