ලිසිං වාරික, ණය වාරික වහා ගෙවනු.. එන්න බැරිනම් App එකෙන් ගෙවන්න..- බැංකු හා මුල්‍ය ආයතන ණයකරුවන්ට දැනුම් දේ..

March 23, 2020 at 3:50 pm | lanka C news
ලිසිං වාරික, ණය වාරික වහා ගෙවනු.. එන්න බැරිනම් App එකෙන් ගෙවන්න..- බැංකු හා මුල්‍ය ආයතන ණයකරුවන්ට දැනුම් දේ..

වාහන කල්බදු වාරික සහ නිවාස ණය වාරික නියමිත පරිදි ගෙවා දමන ලෙස මේ වන විට අදාළ බැංකු සහ මුල්‍ය ආයතනවලින් දැනුම් දෙමින් ඇත.

කෙටි පණිවිඩ සහ දුරකතන ඇමතුම් ලබාදෙමින් ඔවුන් දැනුම් දෙමින් ඇත්තේ නියමිත දිනයට වාරික සහ පොලිය මුදල ගෙවිය යුතු බවයි.

ඇඳිරිනීතිය හේතුවෙන් ආයතනයට පැමිණිය නොහැකි නම් අන්තර්ජාල යෙදමුම් ඔස්සේ ගෙවිය හැකි බවද ඔවුන් පහසුකමක් ලෙස හඳුන්වා දෙමින් සිටී.

661 views

43 Comments to “ලිසිං වාරික, ණය වාරික වහා ගෙවනු.. එන්න බැරිනම් App එකෙන් ගෙවන්න..- බැංකු හා මුල්‍ය ආයතන ණයකරුවන්ට දැනුම් දේ..”

  1. aj says:

    BOC , Pls don’t play dirty games. Stop asking loan and OD interests payments.

  2. Ranbanda says:

    සුපිරි කාර් පාරට දාන්න රටට නයවෙනව වැඩ.නැතිව ගියේ සති දෙකයි, ⁣.දැන් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ……6

Main News