‘ලීසිං දඩ පොළිය ඉවත් නොකලොත් බැංකු ඉදිරියේ ගිනි තියා ගන්නවා’..- ලීසී වාහන හිමියෝ කියති

June 18, 2021 at 8:02 am | lanka C news
‘ලීසිං දඩ පොළිය ඉවත් නොකලොත් බැංකු ඉදිරියේ ගිනි තියා ගන්නවා’..- ලීසී වාහන හිමියෝ කියති

පවතින වෛරස් ව්‍යාප්තිය සහ රට වසා දැමීමේ තත්ත්ව යටතේ වාහන කල්බදු වාරික සඳහා අයකරන දඩ පොලී ඉවත් නොනොකිරීමට විරෝධය පළ කරන බව ලීසින් සහ ණය වාරික ගෙවන්නන්ගේ එකමුතුව සඳහන් කරයි.

එහි සභාපතිවරයා හා ලේකම්වරයා සඳහන් කරන්නේ එම දඩ පොලිය ඉවත් නොකලහොත් බැංකු හා මුල්‍ය ආයතන ඉදිරියේ ගිනිතියාගැනීමට සූදානම් බවයි.

මේ වන විට එම ආයතන විසින් ද දඩ පොළිය ලෙස 11.5%ක් බැගින් අය කරමින් සිටින බවත් මූල්‍ය ආයතන සහ බැංකුවලට කොරෝනා වසංගතය වසන්තයක් වී ඇති බවත් ඔවුන් කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් කියා සිටියේ ආණ්ඩුව විසින් ලබා දෙන්න ලීසිං සහනය තනිකර බොරුවක් බවයි.

27,715 views

15 Comments to “‘ලීසිං දඩ පොළිය ඉවත් නොකලොත් බැංකු ඉදිරියේ ගිනි තියා ගන්නවා’..- ලීසී වාහන හිමියෝ කියති”

  1. අනිත්‍ය නිසා දුක says:

    යමක් අනිත්‍ය වුනොත් දුක ඇති වෙනවා.
    ඉතින් දඩ පොලිය අනිත්‍ය කරන්න කියලා ඉල්ලනෙ ඇයි? එතකොට උබලට දුක ඇති වෙනවනේ.

  2. SL says:

    මේක ඇත්ත ,බැංකු ඔක්කොම මේ නිසා අධික පොලි ලාභයක් ලැබුවා.සුහද හදක් ඇති බැංකුව ආණ්ඩුව පොලි වැඩි කල හැම වතාවකම ,කලින් දී තිබු ණය වල පොලි අනුපාත වැඩි කලත් , මෑතක දී ආණ්ඩුව පොලි අනුපාත අඩුකළ විට සමානුපාතිකව පොලි අනුපාත අඩු කලේ නැහැ.

    බැංකු වල අත්තනෝමතික වැඩ සටහනක් යනවා ,රජය නොදැක්ක සේ සිටින වා හෝ පගාවක් අරගෙන නිලදහාරින් නොදැක්ක සේ සිටිනවා ..

    පාර්ලිමේන්තුවේ විමල් වීරවංශ ඇරෙන්න වෙන කිසි කෙනෙක් මේ ගැන කතා කලේ නැහැ .

  3. Priyantha says:

    කිසිම සහනයක් නැත….සාධාරණ ඉල්ලීමකි… හඩක් නගන එක ස්තුති…

  4. බානී රාමන් says:

    කාලොචිත තිරනයක් මල්ලි මගේ සහයොගයත් තියෙනවා ඔයාලට, අපේ ලග පැකේජ තියෙනවා සම්පූර්ණ පිච්චුන අලු වලට පොඩි මුට්ටි, බාගේට පිච්චුන එවට කොස් ලීයේ ඉදලා රබර් වෙනකන් තියෙනවා ඉක්මන් කරපන් මයේ අම්මා මේ දවස් ටික දිව්වේ ආණ්ඩුවේ න් දුන්න 5000න්.

  5. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    අභයාරාමය ඉස්සරහ නම් වඩාත් හොදයි.

    • සජියගේ පුජා says:

      ඊට වඩා හොඳ නැද්ද යාල කැලේ ..
      සජියගේ පුජා පවත්වන තැන

      • Alapaluwa says:

        අභයාරාමෙ කියද්දි ඇයි මුට තද වුනේ? 😀

        • 3% ට බය බයියා. says:

          ඒ දවස් වල ආන මාළු කාපු විදිහ මතක්වෙන්න ඇති .

  6. jayananda says:

    leasing mapiyawata viruda siyalu dena akathovi yuthi giypara mage leasing warika 3 ta Rs 550000 dada polliyak damma A M W Leasing company ( leasing warika 3 EKATHWA Rs 960000)

  7. Manel says:

    Has anyone forced you to leased out anything? You made a decision and it’s your own act. Do not blame banks or the govt. No one is to blame for for your own acts.

    • Fernando says:

      You seem to speak as a lawyer but I can agree with you only to some extent. What you say is true but the current situation is something no one expected. As a result people can not do their business. In mind you may be right but let us use our heart too. Justice in love!

  8. Gamini M.A. says:

    yES Agree. They charge an interest on delayed installements due to current situation. That should not be charged from vehicle owners. Very Unfair.

  9. චතුර says:

    මුං වගේ මොළේ නැති කාලකණ්ණි ගිණිතියාගන්න තරමට රටට ⁣හොඳයි.. මුංට සල්ලි ලැබෙනතෙක් මූල්‍ය ආයතන ⁣පොලී රහිතව බලගෙන ඉන්න ඕන… ⁣මොකටද බැරි මගුල් ලොකුකමට තියන් ඉන්න් විකුණල දාපල්ලකො…

Main News