ලීසිං සමාගමක සීසර්ස්ලා කල පහර දීමකින් ප‍්‍රකට සමාජ ක‍්‍රියාකාරිකයෙක් මිය යයි..

June 11, 2020 at 8:40 am | lanka C news
ලීසිං සමාගමක සීසර්ස්ලා කල පහර දීමකින් ප‍්‍රකට සමාජ ක‍්‍රියාකාරිකයෙක් මිය යයි..

ජාතික ත‍්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද සුනිල් ජයවර්ධන මහතා පහර දීමක් හේතුවෙන් මිය ගොස් ඇත.

කොරෝනා වෛරස ව්‍යාප්ත හේතුවෙන් රජය විසින් නියෝග කළ පරිදි වාහන වල කල්බදු වාරික අයකරගැනීම කල් දැමිමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අදාළ සමාගමට සාකච්චා කිරීමට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇත.

අදාළ පහරදීමෙන් බරපතළ ලෙස තුවාල ලබා ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි දැඩි සත්කාර ඒකකයේදී මිය ගොස් ඇත.

1,203 views
Main News