ලීසිං සමාගමක සීසර්ස්ලා කල පහර දීමකින් ප‍්‍රකට සමාජ ක‍්‍රියාකාරිකයෙක් මිය යයි..

June 11, 2020 at 8:40 am | lanka C news
ලීසිං සමාගමක සීසර්ස්ලා කල පහර දීමකින් ප‍්‍රකට සමාජ ක‍්‍රියාකාරිකයෙක් මිය යයි..

ජාතික ත‍්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද සුනිල් ජයවර්ධන මහතා පහර දීමක් හේතුවෙන් මිය ගොස් ඇත.

කොරෝනා වෛරස ව්‍යාප්ත හේතුවෙන් රජය විසින් නියෝග කළ පරිදි වාහන වල කල්බදු වාරික අයකරගැනීම කල් දැමිමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අදාළ සමාගමට සාකච්චා කිරීමට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇත.

අදාළ පහරදීමෙන් බරපතළ ලෙස තුවාල ලබා ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි දැඩි සත්කාර ඒකකයේදී මිය ගොස් ඇත.

1,162 views

33 Comments to “ලීසිං සමාගමක සීසර්ස්ලා කල පහර දීමකින් ප‍්‍රකට සමාජ ක‍්‍රියාකාරිකයෙක් මිය යයි..”

  1. jinee says:

    mokakda yakoo oya 2.50 company eka

    • AK47 says:

      ලීගල් පාතාල කියන්නෙ මේවටනේ යකෝ….. ලංකාවේ විතරයි, ලෝකෙටම එකයි!

      • Sedara says:

        සිය දිවි නසා ගැනීමක් කියල අවසානයේ තීරණය වුණත් පුදුම වෙන්න එපා.

      • අනාථ says:

        මිරිහානේ ජනාධිපති නිවස ඉදිරිපිට උද්ඝෝෂණයකට හ‌ෙට එනවා යයි කියූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා රට රකින නාථ ද‌ෙවියන්ගේ කෝපයට බදුන් වී ජනාධිපති නිවස ඉදිරිපිට උද්ඝෝෂණයට ප‌ෙර හාස්කමකින් ම‌ෙන් ජීවිතක්ෂයට පත් විය.

      • madushi says:

        සිසීන් යනු යල් පැනගිය ප්‍රයෝගික නොවන නීතිමය නොවන ක්‍රමවේදයක් බව පැහැදිළියි .රජය වහා සිසීන් ක්‍රමයට සීසර් ලා යොදා නැවත අත්පත් කර ගැනීම වහා නිතියානු නොවන ක්‍රමයක් ලෙස ප්‍රකාශ කොට තහනම් කළ යුතයි . එහෙම උනොත් මේ නිසා මැර කණ්ඩායම් මුදලට නොයෙක් මැර කම් කිරීම නැවතී මේ ඉඩකඩ වැඩි වේවි .

    • GU-VP SAKKILI API says:

      මෙම පහරදීම itama sadaranai

      • Nirmala says:

        ලංකාවේ ජෝන් ෆ්ලොයිඩ්….සුනිල් ජයවර්ධනව බිලි ගත්තේ ඇයි….? මේකද නීතියේ පාලනය…

      • Helena says:

        උද්ඝෝෂණ කිරීම වහාම තහනම් කිරීමට උසාවි නියෝගයක් ගන්න. කොරෝනා පිට දමා උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගන්න. දේශප්‍රේමී රජය ආරක්ෂා කර ගන්න.

  2. ගමරාල says:

    මොකක්ද ඔය බලු ලීසිං කොම්පැනිය ?

    • ඉත්තෑවා says:

      ත්‍රීවිල් එක ලක්ෂ 5යි.
      මනුස්ස ජිවිතයක වටිනාකම කීයද කියල බලමු.
      මේ මනුස්සයා මාසෙකට 50,000 ගානේ අවුරුදු 20ක් වැඩ කලොත් රටට මොහුගේ ආර්තිකාමය වටිනාකම බලමු. 50,000 x 12 x 20 = 12,000,000 (ලක්ෂ 120 යි)
      ඉහත ගණනය කලේ භාවුතිකව රටට මොහුගෙන් ඇති වටිනාකමයි.
      මොහුගේ පවුලට මොහු සපයන ආදරය, කරුණාව ආදියේ වටිනාකම මිල කල නොහැකියි.

      -අවම වශයෙන් මොහුගේ පවුලට ලක්ෂ 120ක වන්දියක් ලීසින් කොම්පැණියෙන් ගෙවිය යුතුයි!

  3. Niru says:

    This is what Namal and the Peratugamis should demonstrate against.
    No they are trying to be part of the big universe

    They don’t realize in this world these fools are smaller than a spec of dust.

  4. යොවුන් රාණි says:

    ඕක තමයි කියන්නෙ සල්ලි නැත්නම් නැති විදිහට ඉන්න ඕන වාහන නොගෙන. නැත්නම් මම වගේ කෑෂ් දීලා ගන්න ඕන. නයටත් අරන් තව ලොකු එකත් පෙනන්න යන්න ඇති. හුහ් ජනාධිපති එයි කියලා හිතන්න ඇති බේරලා දෙන්න. ආන්ඩුවේ උෂ්නේ ඔළුවට ගහපු ගොන් බයියන්ට හොඳ පාඩමක්.

    • Saman says:

      යොවුන් රාණි ලෙස පෙනී සිටිනේ අමු ගොන් බයියෙකු බව පෙනේ.

    • saman says:

      ඔන්න බලහන් සල්ලිවලට වැඩේ යට යන විදිහ. මේක තමා යමයන්ගෙ රට පාලනේ

    • Janu says:

      මෙයා ඒ අස්සේ නයෙකුත් ඇරලා. ඒ ට්‍රෝජන් ටෝය්යන්ගේ හැටි !

      වස්සෝ, මිනිස්සු ඔක්කොටොම සල්ලි දීලා වාහන ගන්න බෑ. අනිත් එක ඒක තවත් මෝඩ වැඩක්. ඒ සල්ලි වලින් තව බිස්නස් එකක් කරලා tax වලට leased assert එකක් විදියට පෙන්නලා tax අඩු කරගන්නත් පුළුවන්. වරද තියෙන්නේ එතන නෙමේ. ඔය හිගන කොම්පැනියේ customer service එකෙයි. මෝඩ බූරු පුත්තුන්ට එව්වා තේරෙන්නේ නෑ. හැම බැංකුවේම හැම leasing කොම්පනියේම seasersla ඉන්නවා උන්ට මිනිසුන්ට පහරදෙන්න අයිතියක් නෑ. ටෝය්යෝ කවද්ද ප්‍රශ්නයක් හරියට තේරුම් ගත්තේ?

    • හිටං says:

      උබට සල්ලි තිබුනට උබෙ ලොකු සින් ගොන් පකයා පාරෙ අහුවුනොත් හුකොලා ගන්නෙ

    • GU-VP-GU KAPU-යොවුන් රාණි says:

      යොවුන් රාණි kata arapanko toge katta renda
      යොවුන් රාණි kata arapanko toge katta renda
      යොවුන් රාණි kata arapanko toge katta renda

    • nimalsiri says:

      ekanennam yowunraani.oyaa koranawavage athpita cash rassaawa(badu gehilla)wath me manussaya keruwaanam ada venakota goda.oya jaraa three wheeler den lankaawa puraavatama pirila.business aduya.ekai
      mewage deval siddhawenne.ane yowunraani,pramaadhaveemata kalinma oya merunu ekkenaage mulu pavulama oyaage rassaawata daagena,egollanwa pohosath korannako.aanduwennam oya ayata kisima bambuwakwath lebenne nehe.

    • criminal says:

      යොවුන් රාණි හවස හතෙන් පස්සෙ ඉන්නෙ පාර අයිනෙ.එක මාසයක් වැඩ කලාම අත්පිට මුදලට වාහනයක් ගන්න එක සිම්පල්.

  5. Sunil says:

    වැරැද්දක්.
    හැබැයි හිතාගන්න පුළුවන් දාලා තියන ගොන් පාටි. ලංකාවේ ත්‍රී විල් පදින ගොඩක් උන් නොමැරි ඉන්නෙ අනිත් අයට හිරේ යන්න වෙලාව නැති නිසා.

  6. nim says:

    company එකේ නම කියන්න කොන්දක් නැද්ද නැ?

  7. HENA says:

    mokakda yakoo oya 2.50 company eka

    kalakammi open eke gahana video dakka..sakkili

  8. isuru says:

    Three wheels garages are the main reason for cancer and leukemia. Therefore whoever promotes three wheels must be subjected to natural justice.

  9. සමන් says:

    සීසර්ලට මිනිස්සුන්ට ගහන්න මරන්න පුලුවන් කියල නීතියක් තියෙද? එහෙනම් ඉතින් පොලීසියක් උසාවියක් ඕන නෑනෙ. දැන්වත් මේ සීසර් වැඩේ නවත්තන්න ඕන. ගෙවන් නැත්නම් නඩුදාල ගන්න. මෙහෙම මිනිසුන්ට ගහන්න අයිතියක් මේ කොම්පැනියකට කොහෙන්ද? මිනී මැරීමේ චෝදනා යටතේ සීසර්ලවයි එයාලට අණ දුන් අයවයි අත්තඩංගුවට ගන්න. අනික මේ ආයතනයේ නම කියන්න අනිත් මිනිසුන්ට දැනගන්න.

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      සීසර් එක්ක සටන් කරන්න තනියම ගියේ අපරාදේ.
      පප්ප ගමට ගිහින් ජිම් පප්පවයි, සූර පප්පවයි එක්ක ගියා නම් සීසර්ට ගහල වාහනෙත් අරගෙනම එන්න තිබුනා.

    • Nana says:

      Correct. But if recovery is only through courts, No company will provide leasing for average person.. So now many even poor can obtain leasing and carry on business due to ceasing available.. People who obtain leases should pay properly or else let the vehicle ceased. When you contest ceasers only fights erupt..But its important that relief is given during these difficult periods.. We know how some people who obtain leases act after wards.

  10. Ronnie says:

    Anduwa nidi. Mun anduwa kiyana eka deyak karanne naha. Minissunwa mankolla kanawa.

Main News