ලීසිං සමාගම් වටලෑමට සූදානම්…- දයාසිරි

June 20, 2021 at 1:20 pm | lanka C news
ලීසිං සමාගම් වටලෑමට සූදානම්…- දයාසිරි

ලීසිං සමාගම් වටලෑමටත්, ජනතාව සමඟ පාරට බැසීමටත් තමන් සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගතය මධ්‍යයේ උපරිම ලාභ ලබමින් සිදුකරමින් ඇති ලීසින් ජාවාරමට එරෙහිව ඉදිරියේදී ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ඒ මහතා ගන්නා බවද ඒ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකාවේ සිදුවන මෙම ක්‍රියාවලිය ඉතාම සෝචනීය තත්ත්වයක් යයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.

මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

29,810 views

15 Comments to “ලීසිං සමාගම් වටලෑමට සූදානම්…- දයාසිරි”

  1. සුදුසුම කාලය... says:

    සුපිරි වැඩක්….
    අපගේ ආචාරය!

  2. Susil Premathilaka says:

    ඔක කවදාවත් වෙන දෙයක් නොවේ බබාලගේ පව්ඩර් මූණු දැක්කම තේරෙනව.බලන්න වටෙ ඉන්න එවුන් කැමරාවලට ඇබරෙන හැටි.

Main News