දැව ප‍්‍රවාහන නීති ලිහිල් කල යුතුයි..

September 3, 2020 at 3:50 pm | lanka C news
දැව ප‍්‍රවාහන නීති ලිහිල් කල යුතුයි..

දැව ප්‍රවාහනය සඳහා වන නීති ලිහිල් කළ යුතු බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ වඩු කර්මාන්තයේ යෙදෙන අයගේ පහසුව සඳහා මෙම නීති ලිහිල් කළ යුතු බවයි.

දැනට වඩු කර්මාන්තයේ යෙදෙන නිෂ්පාදකයන් තම නිෂ්පාදනයන් සඳහා වුවමනා කරන දැව ප්‍රවාහනය කිරීමේ දී ගැටළුවලට මුහුණ දෙන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

එනිසා දැව ප්‍රවාහනය සඳහා වන නීති ලිහිල් කිරීමට අවධානය යොමු කළ යුතු බවද ඔහු කියා සිටියේය.

22,620 views

15 Comments to “දැව ප‍්‍රවාහන නීති ලිහිල් කල යුතුයි..”

  1. Gamaya says:

    Ow yako mati karmaanthe diunuwnakota
    Poranuwalta kale kapannath epay
    ..

Main News