ලෙඩ පිටින්ම රාජිත සිංගප්පූරුවට පනින්න සැලසුම්.. එතැනින් අතුරුදහන්..

December 30, 2019 at 2:10 pm | lanka C news
ලෙඩ පිටින්ම රාජිත සිංගප්පූරුවට පනින්න සැලසුම්.. එතැනින් අතුරුදහන්..

හිටපු ඇමැති රාජිත සේනාරත්න රටින් පලායාමට උත්සාහයක් ගනිමින් සිටින බවට සැක සහිත යැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

අනුරාධපුර ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මීට පෙර අවස්ථාවකදී හිටපු ඇමතිවරයා කළ දූෂණ චෝදනාවක් නිසා ඔහුගේ මන්ත්‍රී ධුරය පවා අහෝසි කර ඇති බවය.

දැනට ඔහුගේ අසනීප තත්වයෙන් හෙළිවන තොරතුරු අනුව සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට යන මුවාවෙන් රටින් පැන යාමට උත්සාහ කරන්නේ දැයි සැකයක් ඇතැයිද ජයසුමන මහතා කියා සිටියේය.

යම් ලෙසකින් සේනාරත්න හිටපු ඇමතිවරයා රටින් පිට වුවහොත් යලි සොයා ගැනීමට හෝ නොහැකි වනු ඇතැයි ද මහාචාර්යවරයා තවදුරටත් පැවසුවේය.

156 views

14 Comments to “ලෙඩ පිටින්ම රාජිත සිංගප්පූරුවට පනින්න සැලසුම්.. එතැනින් අතුරුදහන්..”

  1. JOY says:

    මොහුට රටින් පිටවීම තහනම් කර විශේෂ ආරක්ෂාවක් යටතේ තැබිය යු තුයි ..රාජිත රටින් පැන්නොත් අල්ලන්න බැහැ
    මහා බැංකු මන්කොල්ලේ මහා හොරා අර්ජුන වගේම ඉන්නතැනක් සොයාගන්න බැරිවේවි

    • George says:

      යකෝ මෝඩයිනේ ඕක රට පනින්නේ නෑ. මහින්ද රාජිතයව ඇහැක් වගේ බලා ගන්නවා. හැමදාම පැරදුනේ අපි.

      • Amaris says:

        රාජිත, රිශාඩ්, රවි මහා පරිමානයෙන් කොල්ලකන ලද මහජන මුදල් වලින් සැලකියයුතු කොටසක් ඩොලර් මිලියන ගනනින් අදාල අයගේ විදේශ ගිනුම් වල තන්පත්කර හමාරයි. එමනිසා මොහුන්ට අබමල් රේනුවක කරදරයක් සිදු වන්නේ නෑ. ඔන්න මේ රටේ කාලකන්නි දේශපාලනය .අනේ අපේ අහිංසක කෙල්ලෝ කොල්ලෝ තාප්පවල චිත්‍ර අදිනවා. ගෝටබය මහත්තයො අපි මේවගේ දේවල් බල්පොරොත්තු උනේ නෑ. මාඩ් ය සංදර්ශන පවත්වනවාට වඩා මේවගේ කොමෙන්ට් බලන්න.

        • පොහොට්ටුව රටම රැවටූ 'කියත්මඟ' says:

          ඒ වුනාට ..Amaris…..
          දොස්තරලගෙ ඉන්ජක්‍ෂන් එකට ලංකාවේ මුලු නීතියම පන නැතිව ගියා නේද?
          ඔබත් දෑසින්ම දකින්න ඇතිනේද මහේස්ත්‍රාත්වරයා රාජිතගේ දෙපා ලඟටම යනවා!
          කොහොමද රාජිතගෙ වැඩ! රාජිතය ඔය විදියටම සිංගප්පූරුවටත් පනිනවා
          මොනවද ඔට්ටු……
          මුලු රටටම අබසරනයි…!
          වියත්මගත් කපන කියත්-මඟ උනා නේද?
          මෙන්න පොහොට්ටුව පරවෙන ආරම්බය😄😄

          පොහොට්ටුව රටම රැවටූ ‘කියත්මඟ’

          • Me says:

            You are fired!

          • Jeewani Kariyawasam says:

            ලැජ්ජ නැද්ද බං එකම කොමෙන්ට් එක copy කර, කර හැම තැනම දාන්ඩ?
            බලාගන හිටපන්, කියත් මගෙන් උඹේ ඇට වල්ල කැපිල වෙන් වෙලා යනකම්!

        • FD says:

          George…. Well said! Mun Degollama Horu! Ekama Caasiye (Coin) Pathi Deka….

          • parakum says:

            Ane mehemath Jeppo set ekak? Unma coment dhala, unma ekata hondhayi kiyala wenama comment dhanawa wena ingriesi akuru walin. Ane habatama mey kaalaknnita karanta wedak aththema nadhdha?

  2. simion says:

    මගේ පෞද්ගලික අදහස නම් පසුගිය ඊනියා ‘යහපාලන’ ජඩයින්ගේ රජය කල දේවල්ම අනුගමනය කරමින් තමන්ගේ දේශපාලන විරුද්දවාදීන්ගෙන් පලිගන්නැයි ජනාධිපතිතුමාට බලකිරීම නුසුදුසු ක්‍රියාවක්. මේ සියලුම ක්‍රියාකාරකම් පිටුපස සිටියේ රනිල්. මේ ‘සුදු වෑන්’ සිද්දියට වඩා බලවත් මුදල් දූශන, වංචා මේ අයට තියනවා. ඒවාට මේ වගේ මගහැර කට්ටි පනින්න බෑ.

  3. George says:

    I still think 225 are the same, there won’t be a system change. There will be few more will go through the Same procedure.

    • Samarakone says:

      What you think or what you comment is not relevant to the majority of Sri Lankans because most of us are
      right-thinking people who are more concerned about protecting the current patriotic govt of Rajapakshes!

  4. Sun says:

    If someone has done things against the law of the country, he has to face the consequences accordingly. These type of people will continue this nature until the leave this world. Punishments to be recommended accordingly and pay back all stolen money from the government.

  5. Saradiel says:

    කොහි යන්නේ මහා බැංකු හොරා යන පාරේ යන්නේ රාජිත

    • මාරයා says:

      කානු කටා එනතුරු මම අපායේ දොරටුව අභියස මග බලා සිටිමි.

Main News