ලෙබනන අගනුවර දැවැන්ත පිපිරීමක්.. කිලෝ මීටර ගණනාවක් දෙදරයි.. [පිපිරෙන අවස්ථාවේ විඩියෝව මෙන්න..]

August 5, 2020 at 12:02 am | lanka C news
ලෙබනන අගනුවර දැවැන්ත පිපිරීමක්.. කිලෝ මීටර ගණනාවක් දෙදරයි.. [පිපිරෙන අවස්ථාවේ විඩියෝව මෙන්න..]

ලෙබනනයේ අගනුවර උන බේරුට්හි විශාල ප්‍රමාණයේ පිපිරීමෙන් දෙකක් සිදු වී තිබේ.

වරාය ආසන්නයේ සිදුව ඇති මෙම පිපිරීම්වලින් විශාල දේපළ හානිය සිදුවී ඇති අතර තුවාල කරුවන් සිය ගණනක් වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට පුද්ගලයන් 78 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වන අතර එය තවත් ඉහල යා හැකි යයිද සදහන්ය.

එරට වේලාවෙන් පස්වරු 06.00ට පමණ පළමු වීම සිදුවී ඇති අතර ඊට මිනිත්තු කිහිපයකින් පසු දෙවැනි පිපිරීම සිදුව ඇත.

පිපිිරීම නිසා කිලෝමීටර් ගණනාවක් ඈතින් පිහිටි ගොඩනැගිලිද කම්පනයට ලක් වී ඇති බවත් සඳහන්ය.

 

View this post on Instagram

 

A post shared by Widad Taleb (@widadstaleb) on

1,961 views
Main News