ලෙස්ටර්ගේ අවමගුලදා සොරා ගත් සම්මානය බස් රථයකින් හමුවේ..

May 5, 2018 at 12:40 pm | lanka C news
ලෙස්ටර්ගේ අවමගුලදා සොරා ගත් සම්මානය බස් රථයකින් හමුවේ..

පසුගියදා අභාවප‍්‍රාප්ත වූ ප‍්‍රවීන සිනමාකරු ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාට ඉන්දීය රජයෙන් පිරිනමන ලද ‘යාවජීව ප‍්‍රණාම සම්මානය’ හමු වී ඇති බව පොලීසිය කියයි.

මෙම සම්මානය හමුව ඇත්තේ මාර්ග අංක 177 බස් රථයක තිබියදීය.

ඒ මහතාගේ දේහය නිවසේ තිබියදී මෙම සම්මානය අතුරුදහන්ව තිබින.

29 views

2 Comments to “ලෙස්ටර්ගේ අවමගුලදා සොරා ගත් සම්මානය බස් රථයකින් හමුවේ..”

  1. ලෙස්ටර් හොයන යනවා වෙන්නැති නේද පුතේ ... says:

    ලෙස්ටර් හොයන යනවා වෙන්නැති නේද පුතේ …පව් සම්මානය. තව පහු උනා නම් කටුනායකින් ඉන්දියාවට යාවි නෙ?

  2. ලසියා says:

    කොල්ලුපිටිය station එක දැන් ගැට කපන්නන්ගේ පාරාදීසයක් වෙලා. station එකේ අයත් කොල්ලුපිටිය police කියනවා ගැට කපන්නෝ 3-4 දෙනෙක් ඉන්නවා කියල. නමුත් කිසිම action එකක් අරගෙන නෑ. අඩු ගානේ සිවිල් පිටින් දවස් කිහිපයක් station එකේ හිටිය නම් මේක අඩු වෙනවා. කොල්ලුපිටිය පොලිසියේ අවධානය පිණිස (මගේ පව්ද්ගලික අත්දැකීමක් නිසා මේක මම දැම්මේ)

Main News