ලේකම් එක්ක බෑ.. ඉවත් කරන්න..- දිනේෂ්ගෙන් පැමිණිල්ලක්..

October 31, 2021 at 3:00 pm | lanka C news
ලේකම් එක්ක බෑ.. ඉවත් කරන්න..- දිනේෂ්ගෙන් පැමිණිල්ලක්..

තම අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ කටයුතු කළ නොහැකි බවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අගමැතිවරයාට කරුණු දක්වා තිබේ.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දැනුම්දී ඇත්තේ ඒ නිසා වෙනත් සුදුසු පුද්ගලයෙකු මේ සඳහා පත්කරන කිරීම කල යුතුව ඇති බවයි.

එම ධුරය සදහා වෙනත් පුද්ගලයෙකුගෙන් නමක්ද ගුණවර්ධන මහතා විසින් යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට දන්වන ලෙසත් තමන් ද ඒ ගැන ජනාධිපතිවරයාට දැනුම් දෙන බවත්ය.

79,854 views

23 Comments to “ලේකම් එක්ක බෑ.. ඉවත් කරන්න..- දිනේෂ්ගෙන් පැමිණිල්ලක්..”

  1. අමල් says:

    මා දුටු ඉතා දුර්වලයෙක්.

    • අනේ අපොයි says:

      මෙතුමාට මේ දක්වා දුෂණ චෝදනා නැත , මමා හිතන්නේ ඔබ දුර්වලයා ලෙස අදහස් කලේ ගොටබය වෙන්න ඇති .

  2. ASK says:

    නටන්න බැරි අයට පොලොව කොහොමත් ඇදයි.

  3. Gamarala says:

    වාසියට කඩේ ගිය අයට මෙහෙම වෙනවා.

  4. MiniSecretary says:

    In the most the ministries, either minister can’t work with the secretary or the secretary can’t work with minister.

  5. LalithM says:

    මේ පඩත්තර ඇමතියා දන්නේ බෙට්ට හිරකරගෙන කෑ ගහන්න විතරයි. වැඩ බෑ. මොන අමාත්‍යාංශය දුන්නත් ඔච්චර තමා. උගත් දැනුවත් ලේකම්වරයා කියන විදියට වැඩ කරන්න ඛෑ මෙයාගේ මොලේ කොලොප්පම් හින්ද

  6. පිස්සු ජෝඉන්ට් says:

    ඔය ආමි කාරයෝ දාපු කිසි තැනක් දුවන්න බැ …. උන් අඑමති කියන දේ නෙවෙඉ කරන්නේ අර ගම කන ආරක්ෂක ලේකමා කියන දේ තමයි කරන්නේ. රුකඩ හමුදා කාරයෝ ඔක්කොම එක්වන්න ඕනේ … අපි හිතුවේ උන් වැඩ්ඩො කියල…. බලන් ගියාම රුකඩ

  7. 0.069 min biyyo says:

    මේ පඩත්තර ඇමතියා දන්නේ බෙට්ට හිරකරගෙන කෑ ගහන්න විතරයි. වැඩ බෑ. මොන අමාත්‍යාංශය දුන්නත් ඔච්චර තමා. උගත් දැනුවත් ලේකම්වරයා කියන විදියට වැඩ කරන්න ඛෑ මෙයාගේ මොලේ කොලොප්පම් හින්ද

  8. මෝ says:

    රටගොඩදාගන්න නම් ඉස්සෙල්ලම කල යුත්තේ අව් 40-50පාර්ලිමේන්තුවේ ඉදල දැන් මැන්ටල් වෙලත් රටට කෙලවලා තවමත් එල්ලිලා ඉන්න දගලන,මූ වගේ පිසාච,මැන්ටල් හැත්ත ඉදිරි මැතිවරන යේදී අතුගා දමා තරුන පරපුරට අවස්තාව දීමයි.

  9. WAK. Warnakulasooriys says:

    Mr Anura Disanayake former secttty is the best man.

Main News