ලේකම් එක්ක බෑ.. ඉවත් කරන්න..- දිනේෂ්ගෙන් පැමිණිල්ලක්..

October 31, 2021 at 3:00 pm | lanka C news
ලේකම් එක්ක බෑ.. ඉවත් කරන්න..- දිනේෂ්ගෙන් පැමිණිල්ලක්..

තම අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ කටයුතු කළ නොහැකි බවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අගමැතිවරයාට කරුණු දක්වා තිබේ.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දැනුම්දී ඇත්තේ ඒ නිසා වෙනත් සුදුසු පුද්ගලයෙකු මේ සඳහා පත්කරන කිරීම කල යුතුව ඇති බවයි.

එම ධුරය සදහා වෙනත් පුද්ගලයෙකුගෙන් නමක්ද ගුණවර්ධන මහතා විසින් යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට දන්වන ලෙසත් තමන් ද ඒ ගැන ජනාධිපතිවරයාට දැනුම් දෙන බවත්ය.

82,090 views

23 Comments to “ලේකම් එක්ක බෑ.. ඉවත් කරන්න..- දිනේෂ්ගෙන් පැමිණිල්ලක්..”

  1. Mark Anandappa says:

    These fellow any cannot work so blaming others. When will these guys retire.

  2. Sakunthala says:

    ෂුවර් කේලමා ජේප්පෙක්

  3. බන්ඩා says:

    ඇමති ලේඛම් ගැටුම් නම් වැඩ කරන්න බෑ තමය්.

  4. ගාමිණී කරුණාරත්න says:

    මේ ලේකම් හොඳ නැත්නම් හිටපු ලේකම් අනුර දිසානායක මහතා වහාම පත්කරන්න. මේ ගැටුම් නිසා නැවත දරුවන්ගේ අධ්‍යාපනය අවුල්වෙන්න ඉඩ තියන්න එපා.

  5. පොඩි එකා. says:

    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඉතාම සාධාරණ උගත් බුද්ධිමත් පුද්ගලයෙක්. මහාචාර්යවරයෙක්. හොර වැඩ වලට උදව් උපකාර කරන්නේ නැත. දරුවන් ගැන සැම විටම සොයා බලන මෙවන් පුද්ගලයෙක් සමග එකට වැඩ කරන්න බැරි මොනවගේ පුද්ගලයින්ට ද? ලේකම් නෙමේ ඇමති අස්වෙලා යා යුතුය.

  6. kawinda says:

    weda beri daasala hemathenama.

  7. 225 ම එපා says:

    වැඩබැරි ඇමතිලාගේ බැරිබැරියාව අනිත් අය පිටින් යවලා බේරෙන්න හදනවා. ගුරු විදුහල්පති වර්ජනය යෙදී නැතිවූ නම්බුව ඔහොම නං ලබාගන්න බෑ. ඔහේ ඇමති තාත්තගේ පුතෙක් නම් වෙන්න බෑ.

  8. බිංදු says:

    දිනේෂ් ගුණවර්ධන නමැති වසලයා පාර්ලිේන්තුවේ සෙංකෝලය උදුරා ගෙන දුවනවා මම ඇස් දෙකටම දැක්කා.

    • ගොන් වස්සා says:

      එතකොට උඹ සක්කිලියා උගේ පස්සෙන් දිව්වේ නැතෙයි ?

  9. saman says:

    නටන්න බැරි හොරකම විතරක් පුලුවන් අයට පොලොව කොහොමත් ඇදයි

  10. ඔක අපි කලින්ම කිවුවා . ඔය ලේකම් තමා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ හිටපු දුර්වලම කෙනා. සත පහක වැඩක් කරල නැහැ . ගුරු ප්‍රශ්නය දුර දිග ගියෙත් මෙයා නිසා . ඉස්කෝලෙ අරින වහන දින කියන්න විතරයි එයාට පුළුවන්

    • ඇමටි says:

      Thank you චන්දරේ. ඔයාට වැඩක් කිව්වොත් ඒ වගේම කරන බව දන්නවා. චන්දන ඔයා උදේට කෑවද? කන්න හොඳේ. Thanks Again චමින්ද.

Main News