ලේකම් ජංගිය පිටින් ගෙදර යැවූ අය ගැන වෙල්ගම කියයි.. ලොකුගේට දරුනු ප‍්‍රහාරයක්.. [Video]

October 23, 2018 at 1:20 pm | lanka C news
ලේකම් ජංගිය පිටින් ගෙදර යැවූ අය ගැන වෙල්ගම කියයි.. ලොකුගේට දරුනු ප‍්‍රහාරයක්.. [Video]

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතා විසින් එල්ල කරන ලද චෝදනා සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ප‍්‍රතිචාර දක්වයි.

තමන් ගැන කතා කරන්නට එන්නේ යාපනය පුස්තකාලය ගිනි තැබූ, මාදුළුවාවේ සෝපිත හිමිට එදිරිවීර සරත්චන්ද්‍ර මහතාට බෞද්ද මහා සම්මේලනයේදී පන්න පන්නා පහර දුන්, පොලිස් ස්ථානාධිපතිට කණට ගසා පුටුවෙන් බිමට ඇද දැමූ, බණ්ඩාරනායක පිලිරුව කැඩූ, බල මණ්ඩල ලේකම් ජංගිය පිටින් යැවූ අය බවද මන්ත‍්‍රීවරයා කියයි.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

50 views

21 Comments to “ලේකම් ජංගිය පිටින් ගෙදර යැවූ අය ගැන වෙල්ගම කියයි.. ලොකුගේට දරුනු ප‍්‍රහාරයක්.. [Video]”

  1. ප්‍රේමදාස අවතාරය says:

    ලොකුගේව යාපනේ පුස්තකාලේ ගිනි තියන වැඩේට පිටත් කර හැරියේ ගාමිණී දිසානායකයි. එදිරිවීර සරත්චන්ද්ට ගහන්න ලොකුගේව හැරියේ සහ ගහන්න කිවේ JR

  2. අම්මපා මුට පිස්සුද? මාළු කන බින් ඌරෙක් වෙලා... says:

    අම්මපා මුඋට පිස්සුද? මාළු කන බින් ඌරෙක් වෙලා. ගුටි කාලා මැරෙන්න හිතිලද? පාවෙන නාවේ හිල් හාරන්නේ.

  3. බන්ඩා says:

    මට නම් ව‌ෙිල්ගම තිත්ත ව‌ෙිගන එනවා.

  4. මුත් අරාබිය හරහා තුර්කියට යවන්න වෙනවා ඇගිල්ල ගන්න...මුට නම් පිස්සු... says:

    මුත් අරාබිය හරහා තුර්කියට යවන්න වෙනවා ඇගිල්ල ගන්න…මුට නම් පිස්සු…

  5. මුගේ අමුඩේත් ගලවන්න වෙනවා වගේ ගෙබි පිම්මකටයි සුදානම් says:

    මුගේ අමුඩේත් ගලවන්න වෙනවා වගේ ගෙබි පිම්මකටයි සුදානම් හනුමට වගේ ගිනිතියන්නය් වෙන්නේ….

Main News