ලේක්හවුස් අල්ලන්න ගිය සමනල රංවුවක් පිරිතක් අහගෙන අධ්‍යාත්මික වී ගෙදර එයි…

December 1, 2018 at 1:20 pm | lanka C news
ලේක්හවුස් අල්ලන්න ගිය සමනල රංවුවක් පිරිතක් අහගෙන අධ්‍යාත්මික වී ගෙදර එයි…

ඉකුත් ඔක්තෝම්බර් මස 26 වනදා නව රජයක් බලයට පත්වීමත් සමග එක්සත් ජාතික පක්ෂය විසින් පාලනය කරනු ලැබූ ඇතැම් ආයතන වලින් එම ආමාත්‍යාංශ වල රාජකාරියේ නිරත වූ අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්යමණ්ඩල වලටද ඉන් ඉවත්වීමට සිදුවුණි.විශේෂයෙන්ම රජය සතුව පවතින මාධ්‍ය ආයතන තුල නව රජය බලයට පත්වීමත් සමග උණුසුම් සිදුවීම් වාර්තා විය.

ඇතැම් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නැවතත් එජාප රජයක් බලයට පත්වූ සැණින් එම සිදුවීම් වලට වගකිව් යුත්තන්ට හොද පාඩමක් උගන්වන බවද කියා තිබුනේය.මේ අතරවාරයේදී ඊයේ දිනයේදී එක්සත් ජාතික පක්ෂ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මත ලේක්හවුස් ආයතනය ඉදිරිපිට උද්ගෝෂණයක් කිරීමට සැලසුම් කර තිබුණි.

මෙහිදී ලේක්හවුස් ආයතනය තුල සිටින නිලධාරින් උද්ගෝෂණය පැවැත්වෙන මොහොතේ එලියට කැදවාගෙන පැමිණ ඔවුන් සමග මෙම උද්ගෝෂණය සිදුකිරීමට මංගල සමරවීරගේ උපදෙස් මත පාටලී චම්පික හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් වන ධනුෂ්ක රාමනායක සහ ජාතික රුපවාහිනියේ හිටපු සභාපතිනිය වන ඉනෝකා සත්‍යංගනී සැලසුම් කර තිබුණි.

නමුත් මොවුන්ගේ සැලසුම වත්මන් ලේක්හවුස් ආයතනයේ ඉහල නිලධාරීන් දැනගත්තේය.ඉක්මනින්ම ඔවුන් විසින් පිරිතක් සහ දානමය කටයුත්තක් ලේක්හවුස් ආයතනය තුල සංවිධානය කළේය.පසුව අද උදැසන රාජකාරියට ලේක්හවුස් ආයතනයේ නිලධාරින් පැමිණෙන විට ඔවුන්ට දැකගත හැකිවුයේ පුදුම දෙයකි.කිසිවෙකුත් නොදන්නා දානමය කටයුත්තක් එහි සංවිධානය කර තිබු අතර සියලු නිලධාරින් එයට සහභාගී විය.

එජාප කණ්ඩායම සැලසුම් කල පරිදි ලේක්හවුස් ආයතනය අසලට උද්ගොෂණයට පැමිණියේය.ශබ්ධ විකාශන තුලින් පිරිත් ඇසෙන්නට පටන් ගත්තේය.සැලසුම් කල පරිදි ලේක්හවුස් ආයතනයේ නිලධාරින් මෙම උද්ගොෂණයට සහභාගී කර ගැනීමට නොහැකි විය.ඔවුන් දානමය කටයුත්තට සහභාගී විය.උද්ගොෂණයට පැමිණි අතලොස්සටද කැ ගැසීමටවත් නොහැකි විය.අවසානයේ එජාප කණ්ඩායම පිරිත් අසා අධ්‍යාත්මික වී ගෙදර යන්නට විය.

– SLD

7 views

12 Comments to “ලේක්හවුස් අල්ලන්න ගිය සමනල රංවුවක් පිරිතක් අහගෙන අධ්‍යාත්මික වී ගෙදර එයි…”

  1. Asaranaya says:

    අනේ දෙයියනේ! කුරුඳු පොල්ල බිමට පහත්විය,සමනළයෝ ටින්කැරි සොයා පියඹා ගියෝය

  2. Saman says:

    Well done THENATA SUDUSU NUVANA
    INTELLIGENT BUDDHISTS

  3. Deshapremiya says:

    Very good lesson for those people , who were still trying to bring those past unpatriotic , unpopular politicians to power again , for their personal gains.

  4. sunimal says:

    කලු සුද්දන්ගේ පස්සේ යන වසලයන්ට හොද දඩුවම

  5. No Brainer says:

    සාදු සාදු තෙරුවන් සරණයි!

  6. dayas says:

    wiroodha thaawayata giya u, n, j,v,p…naruma bath belayonta kurundu polu, mongalaya gewapu..ganana
    koccharada kiyala hoyala balanna.
    robary amilata gewapu, litro,gas. samagamenmada?

  7. chandapala says:

    හරිෂෝක් . නියමයි, නීයමයි !!!!!!!!!!!

  8. Nim says:

    ” BUDU SARANATA WADAA
    SARANAK ME LOKAYE NATHA ”

    SRI LANKA WATA
    THERUWAN SARANI .

  9. mali says:

    Inoka sathyagangani these people will destroy srilnkan culture and sinhala identity.They got and will get many awards from western NGO for that .These west has nothing to show other than few concrete monuments built by using recent cranes,They are jealous of other rich cultures,and they destroy it by using local “apathyo” who are greedy of money and foreign scholarships.This happened to Iraq,Egypt ,Tunesia,LIbiya etc.Their biggest headache is srilanka with its rich buddhist culture.Western powers do whatever possible to eliminate this from south asia.

    • dayas says:

      mali oba kiyana kaaranaya niweradi bawa ratama dannawa.
      namuth HULAN KIRILLI. mongalayaage kurundu polla urana nisaa eyaata oya
      kisima deyak wedagath nehe.
      rata jaathiya aagama ballata giyath, eeta wadaa kurundu polla watinawa.

  10. suranjith says:

    SULAN KIRILLI thawa P denawada

Main News