ලේක්හවුස් පාලන බලය මෛත්‍රී පිල අල්ලයි.. රනිල් පිල ඉවතට..
April 18, 2017 at 6:48 pm | lanka C news
ජනාධිපති කාර්යාලය විසින් ලේක්හවුස් ආයතනය සඳහා නව සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කිරීමට යෝජනා කොට ඇති බැව් එජාපයට හිත්වත් වෙබ් අඩවියක් වාර්තා කොට ඇත.
ඒ අනුව දැනට එහි සභාපතිවරයා වශයෙන් සිටින රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ලගම හිතවතකු වන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සොහොයුරුකු වන කාවන් රත්නායක මහතා වෙනුවට පසුගිය දා ශ්‍රිලාංකා ටෙලිකොම් හී මෙන්ම මොබිටෙල් සමාගමේ අධ්යක්ෂකවර්යෙකු ලෙස සිට ඉවත් කල ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ මහතා පත්කිරිම නියමිත බව එහි සඳහන් කොට ඇත.
අදාල පුවත මෙතනින්
Who cares? Nowadays, Lake House newspapers are used only to wrap fish and meat.
මුන් දෙගොල්ලොම එකයි, ලේක් හවුස් පත්තරෙන් නේ පඹයා දකින්නෙ.
මාලු කඩේ මාලු ඔතන පත්තරෙ,
පඹයාගේ අරක වහන පත්තරේ,,
වැද ගැම්මක් ඇත්තෙම නැහැ පත්තරේ
වර්ජන කරනු! ‘හවුසියේ’ ඒ පත්තරේ