ලේක්හවුස් පාලන බලය මෛත්‍රී පිල අල්ලයි.. රනිල් පිල ඉවතට..

April 18, 2017 at 6:48 pm | lanka C news
ලේක්හවුස් පාලන බලය මෛත්‍රී පිල අල්ලයි.. රනිල් පිල ඉවතට..

ජනාධිපති කාර්යාලය විසින් ලේක්හවුස් ආයතනය සඳහා නව සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කිරීමට යෝජනා කොට ඇති බැව් එජාපයට හිත්වත් වෙබ් අඩවියක් වාර්තා කොට ඇත.

ඒ අනුව දැනට එහි සභාපතිවරයා වශයෙන් සිටින රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ලගම හිතවතකු වන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සොහොයුරුකු වන කාවන් රත්නායක මහතා වෙනුවට පසුගිය දා ශ්‍රිලාංකා ටෙලිකොම් හී මෙන්ම මොබිටෙල් සමාගමේ අධ්‍යක්ෂකවර්යෙකු ලෙස සිට ඉවත් කල ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ මහතා පත්කිරිම නියමිත බව එහි සඳහන් කොට ඇත.

අදාල පුවත මෙතනින්

72 views
Main News