ලේක්හවුස් මුල්‍ය අධ්‍යක්‍ෂ ධුරය සදහා සුප‍්‍රකට බැදුම්කර සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකු පත් කෙරේ..

March 24, 2019 at 6:29 am | lanka C news
ලේක්හවුස් මුල්‍ය අධ්‍යක්‍ෂ ධුරය සදහා සුප‍්‍රකට බැදුම්කර සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකු පත් කෙරේ..

ලේකහවුස් ආයතනයේ මුල්‍ය අධ්‍යක්‍ෂ ධුරයට පත් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

මෙම පුද්ගලයා සුප‍්‍රකට බැදුම්කර වංචාවට සම්බන්ධ පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් ආයතනයේ අධ්‍යක්‍ෂවරයෙක් ලෙස කටයුතු කල අයෙක් බවද මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ජවිපෙ නායකයා විසින් එල්ල කරන ලද මෙම චෝදනාව රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන විසින් පිලිගනිමින් කියා සිටියේ තමන් ඔහුව පත් කරන්නැයි ලිපියකින් දැන්වූ බවයි.

8,685 Viewers

One Comment to “ලේක්හවුස් මුල්‍ය අධ්‍යක්‍ෂ ධුරය සදහා සුප‍්‍රකට බැදුම්කර සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකු පත් කෙරේ..”

  1. Nim says:

    MAHA BANKU MANKOLLAYE
    MAHA MOLA KARU GE
    WADAK
    KALEE KAPANNATH
    HAWUL ATHI.

Main News