ලේක්හවුස් වෘත්තීය සමිති නායකයන් 6 ක් අත්අඩංගුවට.. ලක්ෂ 12ක ඇප..
January 7, 2019 at 6:48 pm | lanka C news
ලේක්හවුස් ආයතනයට ඇතුළුවිමට උත්සාහ කළ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්රීවරියක් සහ ප්රාදේශීය සභා මන්ත්රීවරයකු පුමුඛ 15 කණ්ඩායමක් ඇතුළුවීම වැලැක්වීමට ගත් උත්සාහය මැඩපැවැත්වීමේදී ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් ලේක්හවූස් වෘත්තීය සමිති නායකයන් 6 දෙනකූ අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණ.
ඒ වෘත්තීය සමිති නායකයන් අද පොලීසියට ඉදිරිපත් වූ පසූවය.
අත්අඩංගුවට ගත් වෘත්තීය සමිති නායකයන් 6 දෙනා අද කොටුව මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා වෙත ඉදිරිපත් කීරීමෙන් පසූ රැපියල් ලක්ෂ 12 ක ශරීර ඇප මත මුදාහැරින ලදී.
චන්දන බණ්ඩාර, තිස්ස ධම්මික, ගයාන් බණ්ඩාර, රජිත නිරෝෂණ, තිස්ස කුමාර, රාජපක්ෂ යන වෘත්තීය සමිති නායකයන් මෙලෙස ඇප මත නිදහස් කෙරිණි.
ලේක්හවුස් ආයතනයට ඇතුළුවිමට උත්සාහ කර තිබූ කණ්ඩායමට නායකත්වය දුන් බවට චෝදනා නැගූණ කෝට්ටේ නාගරික මන්ත්රීනී හර්ෂණී සදරැවනි සහ දෙහිඕවිට ප්රාදේශීය සභා මන්ත්රී සූජිත් චන්දන ඇතුළු පිරිස පොලීසියට කැඳවා තිණද ඔවුන් කණ්ඩායම අද පොලීසියට පැමිණ තිබූණේ නැත.
නඩූව නැවත කැ ඳවීම පෙබරවාරි 22 දිනට කල් තැබිණ.
– lakehouse
It seems that the UNP government is bending the rules. When some body tries to enter one’s workplace by force , it ids the right of employees to oppose that and not let the perpetrators harm their work place.
Why have the employees been charged ?. The perpetrators are not charged as they are UNPers. Is this justice?
UNP කුළු හරක් වගේ හැසිරෙනකොට මහා වැඩවර්ජනයක් අත ළඟ බව පේනවා . මංගලට පුරුදු කුරුඳු පොල්ල විතරයි .
What happened to the UNP Colombo city council MP who dragged the clutches from the disabled person and
used it to attack the Lake House employees?
Don’t worry about him; he will definitely get a promotion!
දෝරෙ ගලන ප්රජාතන්ත්ර වාදය!
වැරදි කාරයෝ නිදහස්,
පැමිණිලි කරුවන්ට නඩු!
නූතන කැකිල්ලේ.