ලේක්හවුස් සේවකයන්ට යහපාලනය ඇති වෙති.. වහලය උඩ නැග විරෝධතා..

September 19, 2016 at 11:20 am | lanka C news
ලේක්හවුස් සේවකයන්ට යහපාලනය ඇති වෙති.. වහලය උඩ නැග විරෝධතා..

සේවක පඩි වැඩිවීම් ලබා දෙන ලෙස ඉල්ලමින් ලේක්හවුස් සේවක සේවිකාවන් පිරිසක් විසින් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

සේවක පිරිසක් එහි වහලය උඩට නැග විරෝධයේ නිරත වෙයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පාලනාධිකාරිය තමන්ගේ දීමනා පහසුකම් සියල්ල වැඩි කර ගනිමින් සිටින අතර සේවකයින්ට කිසිදු සහනයක් ලබා නොදෙන බවයි.

6 views

2 Comments to “ලේක්හවුස් සේවකයන්ට යහපාලනය ඇති වෙති.. වහලය උඩ නැග විරෝධතා..”

  1. GREAT WELL DONE…YAMAPALANAYA….

  2. goviya says:

    One of the good books to be used in studying history of Sri Lanka

Main News