ලේඛණ අත්සන් තබයි.. රන්ජන් ජනාධිපති සමාවෙන් එලියේ..

August 13, 2022 at 12:00 pm | lanka C news
ලේඛණ අත්සන් තබයි.. රන්ජන් ජනාධිපති සමාවෙන් එලියේ..

සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ජනාධිපති සමාව ලබා ගැනීමට අදාළ ලේඛණ වලට අත්සන් තබා තිබේ.

ඔහුගේ නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මේ බව තහවුරු කලේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට එළඹෙන සතිය තුළ ජනාධිපති සමාව ලබා දෙනු ඇති බවත් බදාදා දිනයට පෙර ඔහු බන්ධනාගාරයෙන් නික්ම යනු ඇති බවත් ආරංචි මාර්ග වාර්තා කර සිටියේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත ඔහු මේ වන විට බන්ධනාගාර ගතව සිටී.

අදාළ වරද සඳහා අධිකරණයෙන් සමාව ඉල්ලා දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙන ලෙස කර ඇති නිර්දේශ මත රාමනායක හිටපු මන්ත්‍රීවරයා එම දිවුරුම් ප්‍රකාශය ද අද දිනය තුළ ලබාදීමට නියමිතය.

37,902 views

15 Comments to “ලේඛණ අත්සන් තබයි.. රන්ජන් ජනාධිපති සමාවෙන් එලියේ..”

  1. Urumeeya says:

    Ranjan will be out soon. Government is solving economic crises one by one. Next could be pardoning a criminal or drug addicts and LTTE prisoners. These are great achievements of the government. These actions will cure hunger of the people. So, people will vote again. Hurrah!

  2. හිටං කුකුල් says:

    මූ හිරේ හිටියට පුස් බට්ටා වගේ මහතට ඉන්නේ කොහොමද? මූට හිරේදී කායවර්ධන ආහාර සහ ගනිකාවන් සපයන්නේ කවුද ?

  3. RITIGALA says:

    ranjan hitiya wage oya masa 2-3 ohomma idala katawath padiri nathi mahaththayek wage aliyata waren.katta kala iwarane dan.anthimata kiyai api thamai nidahas kale kiyala….minissu nuba kiwwa dewal aththa bawa dan dannawa.on chandayakin dinanna labenawa aniwa.

  4. හිටපු ආවතේව කරැ says:

    මෙච්චර දවසක් වේලිච්ච පස්සවල් වලට හොද කලක් ඉදිරියෙදි 60 ට ලග නිසා මැදින් නැවෙනවද දන්නෙ නැහැ නිකන්ම කාලක් තිබිල.

  5. JR says:

    රනිලුත් වරද්දගන්න තැනක්…

Main News