ලේස්ටර්ගේ දේහය අසල තිබූ මිල කල නොහැකි පදක්කම හොරකම් කරලා..

May 3, 2018 at 6:25 am | lanka C news
ලේස්ටර්ගේ දේහය අසල තිබූ මිල කල නොහැකි පදක්කම හොරකම් කරලා..

අභාවප්‍රාප්ත ප‍්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හට ඉන්දීය රජය විසින් පිරිනමන ලද ‘රණ මයුර’ සම්මානයත් සමග ලබා දෙන ලද රිදී පදක්කම ඔහුගේ දේහය අසල තිබියදී අතුරුදන්ව ඇත.

මිල කල නොහැකි මෙම පදක්කම 2000 වසරේදී ඒ මහතාට පිරිනැමින.

මෙය අතුරුදන්ව ඇත්තේ ඒ මහතාගේ දේහය ඔහුගේ නිවසේ තැන්පත් කර තිබියදීය.

පොලිස් මූලස්ථානය සදහන් කරන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් 0112 421111 අංකයට දැනුම් දෙන ලෙසයි.

58 views

12 Comments to “ලේස්ටර්ගේ දේහය අසල තිබූ මිල කල නොහැකි පදක්කම හොරකම් කරලා..”

  1. gamarala says:

    කුරුසකාරයන්ට ඉරිදා පල්ලි ගිහිල්ලා හොරකම ගැන කියලා පව සමකරගන්න පුලුවන්නේ

  2. මොකෙක් හරි හංස පුට්ටුවෙන්ද says:

    මොකෙක් හරි හංස පුට්ටුවෙන් ආවාද? අනේ ලෙස්ටර් ඔබේ සේවයට අපි ගරුකරනවා

Main News