ලේ නෑකම සුදුසුකමක් නොවේ… ‘නිදි වගේ’ සිටීමෙන් පසු දිලිත් ජයවීර..

December 7, 2021 at 2:10 pm | lanka C news
ලේ නෑකම සුදුසුකමක් නොවේ… ‘නිදි වගේ’ සිටීමෙන් පසු දිලිත් ජයවීර..

ලේ නෑකම සුදුසුකමක් නොවන බවත් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

ඒ මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙක් මෙන්ම නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේද සාමාජිකත්වය දරයි.

මීට පෙර ඒ මහතා පල කරන ලද සටහනක දැක්වුනේ ‘නිදි වගේ සිටිමි’ ලෙසයි.

120,679 views

15 Comments to “ලේ නෑකම සුදුසුකමක් නොවේ… ‘නිදි වගේ’ සිටීමෙන් පසු දිලිත් ජයවීර..”

  1. සකු says:

    මේ ආන්ඩුවෙ න් හම්බ කරල ඉවරයි වගේ

  2. One says:

    නෙද්දකිං කාලකන්නියා..

  3. Balana Rala says:

    Once I was a friend, a brother, an admirer,
    But you have rejected me….
    It’s not the Dilith Jayaweera whom we associated at the school, at the society or in our lives.
    You have changed a lot for the worst
    I was very proud of what you are and how influenced you are once landed safely.
    I don’t know why mehema wenne ai!

  4. Lanka son says:

    ලේ නෑ කම සේම යාලු මිතුදම් ද , වැඩි⁣යෙන් කඩේ යෑමද , මාද්ය ගනිකා වෘත්තියෙහි යෙදවිමද සුදුසු නැත..

Main News