ලොක්ඩවුන් එක අසාර්ථකයි.. මෙහෙම කරල වැඩක් නෑ..

August 22, 2021 at 2:10 pm | lanka C news
ලොක්ඩවුන් එක අසාර්ථකයි.. මෙහෙම කරල වැඩක් නෑ..

දැනට ක්‍රියාත්මක කර ඇති රට වසා දැමීම සාර්ථක එකක් නොවන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ රට වසා දැමීම තුළ ද අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් පුද්ගලයන් ලක්ෂ 30-40ක් පමණ සේවාවවල යොදවා ඇති බවයි.

එම පිරිස මගින් වෛරසය බෝ වී යාම නතර කළ නොහැකි බවද පවසන ඒ මහතා දින 10 අවසානයේ දී වසා දැමීමේ ප්‍රතිඵලයක් නැතැයි ආණ්ඩුව පවසනු ඇතැයිද කියා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

56,249 views

78 Comments to “ලොක්ඩවුන් එක අසාර්ථකයි.. මෙහෙම කරල වැඩක් නෑ..”

  1. දෙව says:

    පල මූසල කැණහිලා උඹෙ අරමුණ කොරොණා පාලනය කිරීම නොවේ වෙනත් එකක්, ඒ බව උඹෙ කැණහිල් මූනත් තහඩුවෙන්ම පෙන්වා. NGO සල්ලි වලට කහින එවුන්.

  2. ගමේ මිනිහා. says:

    මේකා නේද එක දවසකට පාර්ලිමේන්තුවට රිංගලා කෝටි ගානක වාහන පර්මිට් එකක් ගොඩදාගත්ත පිරිමි නර්ස්.

  3. anura.r@lankaship lk says:

    Muge amma kawda
    Hamadama banum ahanawa athi.kalakanni balla

  4. Felix says:

    You shouldn’t publish the media coverage of such disgracing people…. Can anyone look at him and listen to what he says?

  5. sam says:

    meya neda ape salli wanlin prado gaththe

  6. ffda says:

    කොහොම කලත් වැරදි????

  7. JR says:

    මොවුන් ටික ලොක් කරනකං ලෙඩේ හොඳ වෙන්නෑ

  8. Nilantha says:

    මුව මරාගෙන කන්න හිතෙනවා ..කියන ඒවා දැක්කම

  9. dff says:

    එහෙ කාන්තාවෝ සිංහ කොඩිය දවටගෙන , මෙහෙ මේ ගොල්ලෝ තාම නයි නටවනවා !

  10. කුඹුක්කණ් says:

    උඹලා කියන රට වැසීම කොහොමත් සාර්ථක නෑ.

    බටහිර ඇලොපති විද්යාවට බෑ , එක නිසා රට වහපං. ඔන්න ඔය තියරි එකම ෆේල්..

    ආණ්ඩුව සහ මේ මූස්පේන්තු මූණ සහිත පිරිමි නර්ස් නියෝජනය කරන ප්‍රධාන විපක්ෂය , ජවිපේ ඔක්කොම ඉන්නෙ ඔය තියරි එකේ , ඒක හිංදා උඹලා ඔක්කොම ෆේල්.

Main News