ලොක්ඩවුන් කල විදිහ වැරදියි.. ඒ නිසා එලවළු හිගයක් එනවා..

August 24, 2021 at 1:20 pm | lanka C news
ලොක්ඩවුන් කල විදිහ වැරදියි.. ඒ නිසා එලවළු හිගයක් එනවා..

ජනතාවට කිසිදු පෙර සූදානමකට ඉඩක් නොදී එකවරම රට වසා දැමීම සිදු කිරීම හේතුවෙන් ඉදිරියේ දී එළවළු හිගයක් ඇති විය හැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

අවිද්‍යාත්මක රට වසා දැමීම හේතුවෙන් ටොන් ගණන් එළවළු හා පළතුරු විසිකරමින් ඇතැයි ද පැවසූ ඔහු මේ විනාශ වන්නේ රටේ ජාතික සම්බත් හා ජාතික ධනය බවද පැවසීය.

එක්වරම රට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණ තුළින් පාරිභෝගිකයා මෙන් ම ගොවීන් ද විශාල අසාධාරණයට ලක්වන බවද ඔහු පැවසීය.

දිනකට දෙකකට පෙර රට වසා දැමීම ගැන දැනුවත් කලේ නම් ගොවීන්ට අස්වැන්න නෙළාගෙන අලෙවි කර ගැනීමට කාලයක් ලැබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම පාරිභෝගිකයන්ටද තමනට අවශ්‍ය බඩු භාණ්ඩ කඩිමුඩියේ මිලට ගැනීමට උවමනාවක් ඇති නොවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

27,171 views

33 Comments to “ලොක්ඩවුන් කල විදිහ වැරදියි.. ඒ නිසා එලවළු හිගයක් එනවා..”

  1. සකු says:

    අනිත් දවසේ කෙබිනට් තීරණ ගන්න ඔනේ 3%ක් රටේ කෙමති ජේවීපී එකෙන් ඒගොල්ලෙ හරි දක්සයි

  2. Sura says:

    අනේ පලයං 03%නේ කුහකයෝ යන්න ;
    එතකොට උඹලා, 88 / 89 කාලේ දි කොලකෑලි දාලා, පෝස්ටර් ගහලා ගම් – නගරවල කඩ, ආයතන, පාසල් ආදිය වහපු හැටි හරිද ????????

  3. කුකූ says:

    මේ තවත් පිස්සෙක්!

    • MD says:

      පිස්සු අපතයෝ ගොන්නෙන් දඩෝරියෙක්.වසන්ත සමරිං ඊලග අපතයා ඊට පස්සේ සමන්ත මෝඩ චූන්

  4. JVP ටොටොයියෙක් says:

    ඇත්ත ඇත්ත …අ.කු.දි ට ජය වේවා .ගෝඨා හොරා

  5. Punchi Ammage Miniha0 says:

    Crazy idiots.

  6. Rasika says:

    අනේ මන්ද තව ටික දවසකින් මුන් කියයි එලවඵ නරක් වෙන්නෙත් ලොක්ඩවුන් නිසයි කියලා. මේ ගොල්ලන්ට පුඵවන් කට පාඩමෙන් ප්‍රශ්න කියන්න විතරයි. උත්තර දන් නෑ.

  7. වනචාරී කලවැද්දෙක්. says:

    තොටත් මංගල මැතිතුමාට වුණු දේ හනිහනික සිදූවේවා. මීහරක් කථා කියනව. මේ කියන අපිත් හරකුන්ට කොමෙන්ටූ ලියනව. පත්තර බලන අපට මඩූවලිගෙන් තලාපල්ලා. මූට පත්තරේ දාන්නම දෙයක් නැතිද?

  8. වසන්ත සමරසිංහයි, නාමල් කරුණාරත්නයි එක පක්ෂයේද?

Main News