ලොක්ඩවුන් කාලෙට 2000ක් මදි.. ආණ්ඩුවට ඡන්දෙ දුන් අය අත් කපාගත යුතුයි..

August 23, 2021 at 12:01 am | lanka C news
ලොක්ඩවුන් කාලෙට 2000ක් මදි.. ආණ්ඩුවට ඡන්දෙ දුන් අය අත් කපාගත යුතුයි..

රට වසා දමා ඇති කාලය තුළ ආණ්ඩුව අඩු ආදායම්ලාභීන් සඳහා රුපියල් 2000 ක මුදලක් ලබාදීම ගැන ලැජ්ජා විය යුතු යයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

මේ මොහොතේ දී එම ජනතාවට රුපියල් පන්දහසක මුදලක් ද ප්‍රමාණවත් නොමැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

එනිසා මෙම ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව මේ වෙලාවේ අත කපා ගත යුතු යැයි ද ඔහු කියා සිටියේය.

සිය නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

9,964 views

19 Comments to “ලොක්ඩවුන් කාලෙට 2000ක් මදි.. ආණ්ඩුවට ඡන්දෙ දුන් අය අත් කපාගත යුතුයි..”

  1. කරැනාරත්න says:

    පල පරයා…..

  2. ක්‍රිමිනල් says:

    ඉතිං බං බුරැපුතේ අර ෆූටිනෝටි ගහලා යටිමඩි ගහපුවැයින් බෙදලා දිිපංකෝ. මාස 6ක පඩි දිිමනා බෙදලා දිිපංකෝ

  3. Sura says:

    යහපාලන කාලෙදි තොපි යටිමඩි ගහගෙන ඉහගෙන කාපුවා තමයි අපි මේ ගෙවන්නේ.
    ඔය වසල අධෝමුඛය වහගෙන හිටු.

  4. praba says:

    පලයං යන්න හරකා. තොපිට මේ රට ගැන කිසිම කැක්කුමක් නැහැ. කාලකණ්නි. තොපි පසුගිය වසර 5 හේදී රට කාලා. දැන් එනවද මේ රජය වට්ටන්න. බැහැපිය පරය එළියට. තෝ දැනගනින් මේ රටේ ජනතාව මෝජ නැහැ කියලා. කාලකණ්නියා වරෙන්කො තෝ එලියට පර බල්ල

  5. putano says:

    lapa kumarata kontrath eka laba demuda

  6. හෙලයා says:

    වහපියෝ..වහපියෝ.. ආ වැහුවද? දීපියෝ දීපියෝ.. ආ දුන්නද? ඇරපියෝ ඇරපියෝ😀😀😀 මෙහෙමත් ගොබ්බයො ඉන්න රටක්😀😀

  7. අවතාරේ says:

    බුලත් ඔච්චර තමා.

  8. අවතාරේ says:

    උඹලත් ඔහොම තමා!

  9. අවතාරේ says:

    සුද්දා ගහපු ගැටේ ගලවගන්න තාරාවුන්ට බැරි උනා.