ලොක්ඩවුන් ගැටළුවලට උත්තර දෙන්න රට පුරා ඇමතුම් මධ්‍යස්ථාන අංක මෙන්න..

May 15, 2021 at 8:02 am | lanka C news
ලොක්ඩවුන් ගැටළුවලට උත්තර දෙන්න රට පුරා ඇමතුම් මධ්‍යස්ථාන අංක මෙන්න..

සංචාරණ සීමා පනවා ඇති අවස්ථාවන්වල ජනතාවට මුහුණ පෑමට සිදුවන ගැටලු නිරාකරණය කිරීම සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ.

මෙම මධ්‍යස්ථානය අරලියගහ මන්දිරයේ පිහිටුවාගත ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධාන මූලස්ථානය සමග සම්බන්ධව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මක වේ.

දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති හදිසි ඇමතුම් මධ්‍යස්ථාන රජයේ මූර්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙසේ නිවේදනය කරයි.

12,352 views

One Comment to “ලොක්ඩවුන් ගැටළුවලට උත්තර දෙන්න රට පුරා ඇමතුම් මධ්‍යස්ථාන අංක මෙන්න..”

  1. MD says:

    සජිත්ට අනුරට චම්පිකට නලින් බණ්ඩාරට මරික්කාර්ට රාජිතට වජිරට හරීන්ට හර්ෂට මුජුබර්ලාට ජනතාව නොමග යවන වැඩක්වත් කරගන්න දෙන්නෙ නැහැනේ මේ කාර්යය සාධක බලකාය.කේන්ති යනවනේ

Main News