ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

May 10, 2021 at 12:02 am | lanka C news
ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු ලබන තීරණයක් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

රජය ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට එම අදාළ අංශ වෙත නිදහස ලබාදී ඇති බව ද ඔහු පැවසීය.

ඒ අනුව ඔවුන් සිතන මට්ටම අනුව සීමා පැනවිය හැකි බවත් ඒ සඳහා රජයක් ලෙස උපරිම සහාය දෙන බවත් ඔහු සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

64,847 views

29 Comments to “ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…”

  1. බයියට රෙද්දක් ජාතික පෙරමුණ says:

    ඉස්සෙල්ලාම කරන්න ඕන මේ කිසි ප්‍රායෝගික අත්දැකීමක් නැති කියත්මගේ හොරු සෙට් ඒක ආණ්ඩුවෙන් අයින් කරන එක. එතකොට කොරෝනා ඉබේම පාලනය වෙයි.

    • ARA says:

      උබලා හිතාගෙන ඉන්නේ ..යහපාලන හරි ..සජියගේ ගොන් අතල් ආණ්ඩුවක් හරි තිබ්බනම් මේක මීට වඩා හොදින් කරි කියලද…ගොන් හරක්

      • තට්ට මෑන් says:

        ‘යහපාලන හරි ..සජියගේ ගොන් අතල් ආණ්ඩුවක් හරි’ දැන් නෑනෙ. වැඩ කරන විරුවා ගෙනාවෙ ඒක නිසා. හැමදාම එකම තැටිය ගහන්නෙ නැතුව තමන්ගෙ වැරද්දක් කිව්වම පිලිගනින්, මෝඩ බය්යා.

  2. kawinda says:

    Channa Jayasumana aushada emathi nowa Health Minister karla yuthui. janaadhipathi thumani me illeema salaka balanna. obata pin. ratata yahapathak wevi.

    • dumbo says:

      Absolutely useless ides. This guy is also just another politico. He was instrumental in denying Dr. Sudharshini’s proposal for proper lockdowns earlier. He denied her from leading that process. This bastard cannot say that ‘medics are given power to handle it’.
      This bugger can be the Minister for Organic Fertilizer; so that he can lead his pre-election campaign against chemicals in agriculture.
      Good for nothing pseudo processional.

      • Buwa says:

        This is wrong. From the begining he insisted lock down and strict travel restriction.

        • dumbo says:

          He did not. He just played for the publicity. He is also partly responsible for this situation, having opposed partial lockdowns when it was due.

  3. සිසිල් සුදේශ් says:

    පැණි බූරුවා, බූරු කතා කියන්න එපා. ලොකුගේ ඉන්නේ ආරක්ෂක අංශයේ ද සෞඛ්‍ය අංශයේ ද කියපන්.

  4. රජරට මුහන්දිරම් says:

    ඉස්පිරිතාවල බෙහෙත් නෑ. Oxygen නෑ. මගුල්, පුරාජේරැ කතානොකර ඒව සපයල දෙන්න. උගත්කමි තිබුන කියල වැඩක්නෑ. අවශ්‍ය වෙලාවට වැඩෙි කෙරෙන්නෙ නැත්නමි ලෙඩිඩු මැරෙයි.

    • සාමා says:

      මුන්ට දැන් කරකියා ගන්නෙ දෙයක් නෑ. රෙද්ද පල්ලෙන් නරි වාදම් පෙරෙනවා. දැන් කාව හරි බිල්ලට දෙන්න තමයි හදන්නෙ. එන්නත් ගේන්න දුන්නෙ නැත්තෙ රාජිත කියලා අඬලා FB දාල තිබුනෙ ඒකයි.

  5. Hirugal Bandara says:

    නාත දේය්යෝ මේ සම්බනද මේයාට උදවු කරන්නේ නැද්ද දන්නැ..

    • dumbo says:

      After his drama on uCKD, Natha has realized the true character of this pseudo-professional!!

  6. Love nature says:

    Too many cooks spoil the soup.

  7. citizen says:

    Earlier we experienced the full lockdown for several months and we survived. It is a case of whether you want to die or think about the economy.
    These Vipathmaga fellows supported Gota to get minister posts, ambassador posts, corporation heads etc. All these people are very poor academics and researchers. They are low IQ people.
    Even after thall medical professionals requested the Govt. to lockdown the country, Govt. is like a headless chicken without any vision or the guts to take a decision.
    At this rate Pohottuwa has no future and useless Sajith will come to power

  8. කුඹුක්කණ් says:

    සෞඛ්‍ය කිව්වට බටහිර ඇලොපති සෞඛ්‍ය, සහා ආරක්ෂක
    දැනට ඔය දෙගොල්ලන්ටම කොරෝනා වලට පිලිතුරක් නෑ.

    ආයුර්වේද දෙපාර්තමේන්තුව අයිති සෞඛ්‍ය අමාත්‍යාංශයට , ඒ ගොල්ලන්ට මේක කරන්න අවස්ථාව දෙන්න.
    කොරෝනා වල එල්ලි එල්ලි , කරන්න දෙයක් නැතුව රට වහන්න කියලා කෑ ගහන බටහිර ඇලොපති උද්ද්ච්ච හෙවත් ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා ටික තමන්ට ප්‍රතිකාර කරන්න පුලුවන් ලෙඩ වලට බෙහෙත් දෙන්න පටන් ගන්න.

    දිනකට හදවත් රෝග නිසා 80 ක් විතර මැරෙනවා , ඒකට මොනව හරි කරන්න
    කොරෝනා එනෝ , අපිට කරගන්න බැරියෝ , රට වහපියෝ කිය කියන නටන්නැතුව, කරන්න පුලුවන් කියන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ම කොටසක් වන ආයුර්වේදට භාර දීලා ඕගොල්ලො , ඕගොල්ලන්ට පුලුවන් දෙයක් කරන්න

  9. Dengu Nona says:

    Mahathayo, dan lokuge unnahege korona walla thawa thawath loku wenawane! Barida okage walla kapalaa uge belle ellanna?

Main News