ලොක්ඩවුන් ප‍්‍රදේශ තවත් ඉහලට..- හමුදාපති කියයි..

April 22, 2021 at 10:25 pm | lanka C news
ලොක්ඩවුන් ප‍්‍රදේශ තවත් ඉහලට..- හමුදාපති කියයි..

ඉදිරියේදී මෙරට හුදෙකලා කරන ප්‍රදේශ ඉහල යා හැකි බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එහි ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ යම් ප්‍රදේශයක කොරෝනා ආසාදිතයන් වර්ධනයක් පෙන්නුම් කළ හොත් වහාම එම ස්ථානයන් හුදකලා කිරීමට සිදුවන බවයි.

මෙරටින් හඳුනාගක්කා ආසාදිතයන් සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවද ඒ මහතා කියා සිටියේය.

මේ අතර ඉහළ යන කොරෝනා ව්‍යාප්තිය පාලනයට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට එම කාර්ය සාධක බලකාය හෙට දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇත.

61,389 views

10 Comments to “ලොක්ඩවුන් ප‍්‍රදේශ තවත් ඉහලට..- හමුදාපති කියයි..”

  1. Justin says:

    New year celebrations were not controlled. Like the freedom of the wild ass everything was permitted. Now face the consequences.

  2. අපි හිට්ලර් ට හිට්ලර් චීනෙට says:

    ඇත්තෙන්ම මේ යන විදියට ලෝක් ඩවුන් නොකරම බැහැ. ඒ විතරක් නෙමේ ඔක්කොම් කඩවල් අත්‍යවශ්‍ය සේවා හැම දෙයක් ම වහලා දාලා කරන්ට් වතුර වගේ දේවල් උනත් කපලා දාන්න ඕන. ඉන්ටර් නෙට් ටීවී වගේ දේවල් මිනිස්සුන් නොසන් සුන් කරනවා. එතකොට තමයි මිනිස්සු සද්ද නැතුව ඉන්නේ. නෙත්නම් මේ කුහක ජෙප්පෝ යි කුජිත ටලිෆෝන් කර්රයෝ යි බලන් ඉන්නේ ගේම ඉල්ලන්න. ඒ අස්සේ හෙමිට පාර්ලිමේන්තුවේ පස්ස දොර ඇරලා පෝට් සිටි පනත ගෙනත් වැඩි චන්දෙන් සම්මත කරගන්න.

    • Laika says:

      සජිත් උතුමානන්ව නායකයා හැටියට පිලිගන්න කෙනෙක් ගෙන් ඔයිට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ

  3. Alapaluwa says:

    ලොක්ඩවුන් ප‍්‍රදේශ තවත් ඉහලට ගියාට පුෂ්පිකා විවාහක රූ රැජින උනානේ.
    Alapaluwa SA

    • Alapaluwa says:

      මා කාරුණිකව ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා හිතවත් මිත්‍රයා මගේ නමින් මා ලියන විදියට ලියන්න එපා ත තමන්ගේ සුවධිනත්වය ඒ ඒ පුද්ගලයින්ට භාවිතා කරන්න ඉඩ දෙන්න මෙය ඔබගෙන් ඉල්ලන ඉතාමත් කාරුණික ඉල්ලීමයි සහෝදරයා. මොකද මම මේ වගේ දෙකේ කොලේ ඒවාට ලියන්නේ නැහැ මේවා පුද්ගලික ගැහැණු ප්‍රශ්න නේද ඇයි අපි ඒවාට මහන්සිවෙන්නේ?????Alapaluwa from SA,

      • Alapaluwa says:

        අනුන්ගේ නම් හොරකම් කළා මදිවට තව ඒවාට අයිතිවාසිකම් කියන්නත් එන හොර
        Alapaluwa from SA. තමන්ගේ වැඩක් බලාගනින්.

  4. වරාය පනත says:

    වරාය නගර පනත පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා විට රටම වැහෙන ලකුණු…!

  5. Nimal says:

    දැන්වත් අර හංගගෙන ඉන්න සායනික වාර්තා එලියට දාපල්ලා. වැක්සින් ගහපු මිනිස්සු මැරෙනවා අතැරැ ආබාද මොනතරමි එය්ද කියලා කවිරැත් දන්නේ නෑ. ධමිමික මහත්තයාගේ බෙහෙත ලක්ස 30 බිවා අතුරැ අබාද නැ කවිරැත් මැරැනෙත් නෑ, ප්‍රෙපෙසර් නලින් සිල්වා මෙි කතාව බන කියන්නේ වගේ කිවා කබිබෝ එතුමාට අපහාසකලා

  6. හැකහැක says:

    ශ්‍රීලනිප වෙනම මැයි පෙලපාලිය කොරෝනා වලටත් වැඩිය මාරාන්තිකලු.
    ලඟ එන පළාක් සභා මැතිවරණයේ ප්‍රතිඵලත් කොරෝනා වලට වැඩිය මාරාන්තිකලු.

Main News