ලොක්ඩවුන් මැද මුරපොලේ සිටි පොලිස් නිලධාරියා වාහනයක හැපි මිය යයි…

May 16, 2021 at 8:02 am | lanka C news
ලොක්ඩවුන් මැද මුරපොලේ සිටි පොලිස් නිලධාරියා වාහනයක හැපි මිය යයි…

කොරොනා වසංගත තත්වය නිසා හුදකලා තෙරෙනු මාතලේ පොලිස් වසමේ මාතලේ මහනුවර ප්‍රධාන මාර්ගයේ A9 ස්ථාපිත කර ඇති 17 කණුව බලකඩුව පොලිස් මාර්ග බාදකයේ සේවයේ යෙදි සිටියදි පසුගිය 11 දින රාත්‍රි 11ට පමණ වැන් රථයක ගැටිමෙන් මාතලේ පොලියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක වරයෙක් තුවාල ලැබිය.

මෙසේ තුවාල ලද උපපොලිස් පරික්ෂකවරයා මාතලේ දිසා රොහලට ඇතුලත්කල මාතලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි පසුගිය 13දින වැඩිදුර ප්‍රථිකර සදහා මහනුවර මහරොහලට යොමුකලේය.

මහනුවර මහා රොහලේ ප්‍රථිකාර ලබ මින් සිටියදි අද 15 දින ජිවිතක්ෂයට පත්ව ඇත මේසේ මියගොස් ඇත්තේ උපපොලිස් පරික්ෂක උපතිස්ස මහතාය.

මෙම ,සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අණතුර වු දිනම මාතලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර සිද්ධිය පිලිබදව මාතලේ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි

– මහින්ද උදයසිරි දඹුල්ල

27,669 views

7 Comments to “ලොක්ඩවුන් මැද මුරපොලේ සිටි පොලිස් නිලධාරියා වාහනයක හැපි මිය යයි…”

  1. පොඩි එකා says:

    අරූ කොහෙ හරි යන්ඩ කෙලගෙන ගියා හිස් පාරෙ. මේකා හැංගිලා ඉඳලා හරකා වගෙ පැන්නා සුවර් පාරට ටෝච් එක්කුත් ගහගෙන. පොලොස් කාරයො ඔහොම්මමයි. හරක්. දැං ඉතිං වෑන් කාරයා එපෑ හිරේ යන්ඩ.
    එක අතකට කමක් නෑ, එක හරකෙක් හරි අඩු උනා නෙ.

    • catseye says:

      tho gihin karapiyako dannawanam oya rajakariya……gedarata wela ganith ekka budiyagena sapata indala ara nidi maragena rajakariya karapu manussayata apahasa karanaw….thu witharak tho wage wanachara nahadichcha minihek…..

  2. SL says:

    සමහර පොලිස් /හමුදා මාර්ග භාදක වල කිසිම සංයා එළියක් නැහැ .රාත්‍රියට මාර්ග භාදකය ලඟට එනකල් පෙනෙන්නේ නැහැ. ඒගැනත් හොයන්න ඕනේ.

  3. MD says:

    මැරුණු රාලහාමිට ගරුත්වය දක්වන්නටවත් මාස්ක් ඵකක් දාගෙන ඇවිල්ලා නැති හැටි.මෝලේ ඇත්තෙම නැද්ද? ඵහෙම නැත්නම් තියෙන මොලෙන් වැඩක් ගන්නෙම නැහැ වගේ.කනගාටුයි

  4. MD says:

    මෙම රූපරාමුව මෙම අනතුර සම්බන්ධ දර්ශනයක්ද නැද්ද?

  5. Dil says:

    Government should inforce strict laws against drivers.

  6. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Main News