ලොක්ඩවුන් වහාම ඉවත් කෙරේ.. අලුත්ම නිවේදනය මෙන්න..

January 17, 2021 at 8:40 am | lanka C news
ලොක්ඩවුන් වහාම ඉවත් කෙරේ.. අලුත්ම නිවේදනය මෙන්න..

හුදකලා බව ඉවත් කිරීම සම්බන්ධයෙන් වන නවතම නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු විසින් නිවේදනය කර ඇත.

ඒ අනුව ඉදුරුව ප‍්‍රදේශයේ තුන්දූව නැගෙනහිර හා තුන්දූව බටහිර ග්‍රාම නිලධාරි වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීම් ඉවත් කර තිබේ.

60,721 views

One Comment to “ලොක්ඩවුන් වහාම ඉවත් කෙරේ.. අලුත්ම නිවේදනය මෙන්න..”

  1. සීයා පප්පා says:

    මොකෝ හැබෑට මේ තදියම . එන පොට හොඳ නෑ , කෙල්ල ගෙට ගං .

Main News