ලොකුගේගේ වැයික්කිය යලි වසා දැමේ..

May 12, 2021 at 11:21 am | lanka C news
ලොකුගේගේ වැයික්කිය යලි වසා දැමේ..

පිලියන්දල නගරය හරහා ගමනාගමන සහ නගරයට ඇතුළු විම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ පවතින කොරෝනා ව්‍යාප්ති තත්වය යටතේ මෙම පියවර ගත් බවයි.

පිළියන්දල පොලිස් බල ප‍්‍රදේහයේ මාම්පේ බටහිර සහ කොලමුන්න ග්‍රාම නිලධාරී වසම් අද පෙරවරු සිට හුදෙකලා කිරීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

61,776 views

21 Comments to “ලොකුගේගේ වැයික්කිය යලි වසා දැමේ..”

  1. පොඩි එකා says:

    ස’ වහන්ඩ බය ලොකුගේ අරින හින්ද ලු

  2. Braking news යන කොටම හිතෙන්නේ ලොකු ම ලොකු අයියා වහපුව ඔන්න මේ මොහොතේ සිට නැවත ඇරියා කියලා. එහෙම හිතන්නේ මට විතරක්?

  3. sunimal says:

    ලොකු උනාට මොලේ ප්‍රමාණය අඩුයි.

  4. Mahesh says:

    ස වගෙද ලොකු……… හෙට අරි

  5. අගමැති සීයා says:

    ලොකුගේ ස ටත් ඇරිය එහෙනං

  6. George says:

    How can Piliyandala belong to this uneducated no brain buffalo. It is part of sri lanka and not a part belonging to the buffalo.

  7. sameera perera says:

    Sir ekka sellam be…..🤣🤣🤣

  8. david milibanda says:

    Oya gaman “ලොකුගේ wath වැයික්කිyen වසා damanna..”

  9. sumudu says:

    ජෙප්පෝ අසම දේ රට වැසීම . 89 ත් උන් කළේ රට වහ වහ පොදු දේපොළ ගිනි තිබ්බ එක . රටේ ආර්ථිකේ කඩ වට්ට පු එක

  10. Have one says:

    මේ ගොං තඩියාත් එක්කම වහල දාන්න තියෙන්නෙ……
    නූගතා…..

Main News