ලොකුගේ අතදමා පිලියන්දල ලොක්ඩවුන් අරී… සෞඛ්‍ය ප්‍රධානී දැඩි විරෝධය.. රෝගීන් නිවසේම මියෙනු ඇතැයි කියයි..
May 4, 2021 at 12:02 am | lanka C news
මුළු පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ම වසා දමන්නැයි තමන්ව ලිඛිත ඉල්ලීමක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනතාව වරාගෙන් සිදුකළ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කරයි.
ඒ අනුව එම ප්‍රදේශය වසා දමුවද පසුව තමන්ගේ දැනුවත් භාවයකින් තොරව එම හුදෙකලා සීමාවන් ලිහිල් කර ඇතැයි ද ඇය සඳහන් කරයි.
මේ වන විට එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වන බවත් හඳුනා නොගත් රෝගීන් නිදැල්ලේ සැරිසරමින් සිටින බවත් ඇය සඳහන් කරන්නීය.
ඇතැම් හඳුනාගත් රෝගීන් රෝහල් ගත කිරීමට ප්‍රමාද වී නිවෙස් වල රඳවා සිටින බවත් මේ තත්ත්වය ඉදිරියට ද පැවතුණහොත් නිවෙස් වල ඔවුන් මිය යනු ඇති බවත් ඇය කියා සිටී.
මේ අතර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ පිලියන්දල වසා දමන විට ප්‍රදේශයේ කිසිවකු ඒ ගැන නොදැන සිටි බවයි.
ඒ අනුව යම් ලිහිල් කිරීමක් කල හැකි දැයි තමන් අදාළ අංශවලින් ඉල්ලා සිටි බවත් ඔහු සඳහන් කළේය.
ප්‍රදේශයම වසා දැමූ විට විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබූ බවත් පිළියන්දල නගරයේ රෝගීන් හමුවී නැති බවත් ඔහු කියා සිටී.
ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හැටියට එම ප්‍රදේශයේ ජනතාවගේ පහසුකම් සුබසිද්ධිය වෙනුවෙන් තමන් පෙනී සිටීමට අයිතියක් ඇති බවත් තමන් ක්‍රියාත්මක කළේ අයිතිය බවත් ඇමතිවරයා පැවසීය.
මේ ගොන් ආණ්ඩුවේ මහා එකාගේ ඉදන් ගොන් වැඩම තමා කරේ දැනුත් එහමයි මුන් පත්කරපු උන්ට මුන් ගැන හොදම තීරණය ගන්න ………..
ඡන්දෙට මිනීමරන නූගත් මෝඩ මූසල හම්පඩ වසල නාකි පො*** න ධාතු සුණක ගෙරි වසල තක්ක්ඩි කම්බ හොරා.. තෝ ලිහිල් කරගනින තොගේ මාතාවගේ වස්ත්‍රය.. තොගේ ලඟ හිටපු එවුන් පොසිටිව් නම්, තොට PCR කෙරුව පලියට පිස්සු හැදුන සක්කිලි බල්ලෙක් වගේ රට පුරා යන්න බෑ ගෙරි හම්පඩ නාකි වසලයෝ.. තෝ නීරෝධායනය වෙන්න ඔනේ මෝඩ මූසල නාකි බල්ලා.. උගේ මාස්ක් එකත් නිකටේ.. මූත් අර පුත්තලමේ ඉන්න කැලෑ පාළු සනත් නිසාන්ත මෝඩ මූසල තක්කඩි හොරා වගේ ඔක්සිජන් කන නිර්වායු ජීවියෙක් ද කොහෙද.. කෝටි දාස් ගනන් වලින් සීනි හොරා කාලා පිලිකා කාරක තෙල් බෙදන විරුවාගේ එකම රටක් හලාල් නීතියක්.. තුක් නොදකින්.. අවුරුදු 70 ගානක් රට විනාශ කරපු මේ හම්පඩ නාකි කැස්වටුවන්ට රඟන්න අපි තමුන්නාන්සේට ඡන්දේ දීලා නෑ ජනාධිපති පඹ යෝ.. ස’ ෆේල්.. ස’ ව විස්වාස කරලා ස’ ට ඡන්දේ දුන්න අපිත් ඊට වඩා ෆේල්.. ඔය වගේ ඔඩොක්කු පිස්සු බල්ලෝ බැඳලා දාලා ගොක්කොල පේන මොලේ කුරුවල් වෙච්චි හම්පඩ නාකි ගෙවල් වල තියපියකෝ.. අපි වැඩිම ඡන්ද දුන්නේ බලය බහිරවයෝ වගේ අල්ලගෙන ඉන්න මෝඩ මූසල හම්පඩ නාකි පිසාච කම්බ හොර ගෙරියන්ට නෙමේ.. වියත්මග සෙට් එකට.. හැබැයි ස’ වියත්මග උන්ව බැඳලා දාලා මේ නාකි හම්පඩ පිසාචයන් ට ඇමති කම් දුන්නේ.. එව වගේ අලුකුත්තේරු වැඩ කරන්න මොකටද ඡන්දේ තිබ්බේ.. කතාවෙලා මිස්ටර් 20% ගේ කුක්කෝ ම දාගන්න තිබුනා නේ.. හෝන් ගැහුවම , කොමෙන්ට් එකක් දැම්මම, වෙලඳ ඇමතියෝ ඩීල් දාලා මිනිස්සුන්ට විස කෑම විකුනනවා කියලා කිව්වම ඒ උන් කුදලගෙන ගිහින් ලාච්චුවට දාලා උපරිම එක කරනවා කියන ඇමති පොම්න්සියොන්ට කඩේ යන පොලිස් කාරයොන්ට ඕවා පේන්නේ නෑ..
දැන් එතකොට උඹ නිසැකවම ඡන්දය දී කලකිරුන ලක්ශ 69න් එකෙක් කියල උඹ කියන නිසා ජනතාව විශවාස කොරන්න ඕනෙද? දැන් උඹව පොලිසියට කුදලාගෙන ගිහින් උඹේ කුට්ටම ලාච්ච්වේ දැම්මද? දැන් උඹ ඔය පොස්ට් එක ලිව්වේ උඹේ කුට්ටම පොලිසියේ ලාච්චුවේ තියාගෙන උඹව තනියෙන් ගෙදර එව්වට පස්සෙද? මෝඩයෙක් වගේ මල විකාර ලියන්නේ නැතුව උඹ කුට්ටම නැතුව ඉන්න පින්තූරයක් දාපන් එතකොට උඹ කියන්නේ ඇත්ත කියලා නිකන්ම ඔප්පු වෙනවා.
ඔව් සක්කිලියෝ. මහින්දයාගේ කාලේ ඉඳලා ඡන්දේ දුන්නේ බුලත් කොලේට, පොහොට්ටුවට. තෝ වගේ එදා වේල හොයාගෙන කන්න වැසිකිලි වල ඉහගෙන කාලා අන්ධ බක්තියෙන් කඩේ යන වහල් මල් පොම්න තප්පුලන ගවයෙක් නෙමෙයි.
මචන් උඹ ආපහු උඹේ සෙට් එක ඉල්ලගෙන පොලිසියට ගියාම උන් ඒක ලාච්චුවෙන් අරන් උඹේ කටේ ඔබල වගේනේ උඹට මල පැනල තියෙන්නේ! ඒක නිසානේ උඹ පින්තූරයක් දැම්මේ නැත්තේ? හරි දැන් එතකොට උඹ එදා ඉඳන්ම මහින්දට චන්දෙ දැම්මේ අන්ද භක්තියෙන් නෙමෙයීද? සෙට් එක ලාච්චුවට දැම්මට පස්සෙද ඇස් ඇරුනේ?
හැබැයී ඔන්න මගේ කුට්ටමනං ගත්තේ පොලොසියෙන් නෙමෙයී ඔන්න. මොකද, මම හොම්දටම දන්නවා මම කුට්ටම නැතුව ඉපදුනේ කියලා.
ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑස්බොර්ඩ් නෝ කැපෑසිටි ෆකනිල් පෑඩ් සජිත් බූරු පුතානෝ මොන රිලවෙක් ද බොල?
3% 😉 🙂 🙂
තොගේ සරම උස්සලා බලපන් 3%. කට උල් කරලා පච කෙලින හයිවේ එකෙන් ඇබුල්තියල් ගේනවා කිව්ව උගේ පුංචි අම්මත් එක්ක හැමනෙන කේරල ගව මූත්‍රා කප්පන් ලප කුමාර ගේ මිනීමරු ජෙපි හැතිකරේ ගැන තොපි අපිට කියල දෙන්න එන්න ඔනේ නෑ වහලෝ.
මිනිසුන් මිය යද්දී රෝහල් සහ ඔක්සිජන් ගෙනත් දෙන්නේ මෙයාද? මොකක්ද මෙයාගේ විකල්ප වැඩපිළිවෙල කියලා කියන්න පුළුනන්ද?
පිලියන්දල නගරය වැහුවම මගේ නගරයේ තියෙන බිස්නස් නැති වෙනවා නූගත් එවුන් පාර්ලිමේන්තු ගියාම ඔය ටික වෙනවා
Piliyandala is a larger area similar to the Colombo MC area. it is unnecessary to lock down such a large area as today’s status because over two lax people will be affected.
අපිට ආදරේට නෙවෙයි… එයාගේ පිලියන්දල තියෙන බිස්නස්වලට වදින හින්දා…
අතිගරු ගාමිණී ලොකුගේ මැතිඳුණි,
අප සැමදා ඔබ සමඟයි.
අරාජිත වගේ UNP එකේ ඉඳන් මහින්දගෙ පැත්තට රිංගපු තවත් මූලම පහත්වෙච්ච එකෙක් තමයි ඔය. මුන්ගෙ ඡන්ද පදනම නිසා ජේ. ආර්. න්‍යාය අනුව මුන් හේත්තු වෙන මොනම පක්ෂයකටවත් මුන්ව ගලවන්න බෑ.. UNPයයි ජේ. ආර්. තමයි මේ රට සැකිල්ලේ ඉඳන්ම කෑවේ.. තාමත් එව්ව ගොඩදාහන්න බෑ.
මේ හිටං ට කොන්ද පණ නෑ. අපේ සර් ජනාධිපති උනා දාට මුන් වගේ උන්ට නටන්න දෙන්නේ නෑ
ඔබතුමා වගේ නායකයෙක් ඉන්න කන් අපට වරදින්නේ නෑ. බය වෙන්න එපා.
janadipati tumani me wage ballan danmama bada nodammot oba tumatat aba saranai tamai
lokuge kiyana kalakanni emathiya 77 idan inna kalakanni ek