මහින්ද මහත්තයා ලොකුබණ්ඩාරට බැනපු විදිහ හොද වැඩියි.. ගිය ආණ්ඩුවෙදි අපට බැන්නේ තිරිසනුන්ට වගෙයි..

August 20, 2018 at 12:01 am | lanka C news
මහින්ද මහත්තයා ලොකුබණ්ඩාරට බැනපු විදිහ හොද වැඩියි.. ගිය ආණ්ඩුවෙදි අපට බැන්නේ තිරිසනුන්ට වගෙයි..

වැව් දහසයි ගම් දහසයි වැඩසටහන යටතේ බෙලිඅත්ත අංපිටිය වැව ප්‍රතිසංස්කරන කිරීමේ සාමාරම්භක උත්සවයේ 18 දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙහිදි වර්ථමාන දේශපාලන ත්ත්වය පිළිබද අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ හිටපු ජනපති මහින්ද රාජපක්ශ තමා සංවේදී මානව හිතකාමි නායකයෙකු ලෙස හදුන්වා ගත්තද පසුගිය දිනක ඔහුගේ පෞද්ගලික ලේකමිවරයාට මාධ්‍ය ඉදිරියේ ඉතා පහත් ආකාරයෙන් බැනවැදිම ජනතාවගේ පීලිකුලට හා උදහසට ලක්වීමට හේතුවන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ ‘ගිය ආන්ඩුව කාලේ අපෙන් සුලු අතපසුවීමක් උනත් අපටත් මහින්ද මහත්තයා ඔය වගේ තිරිසන් සතුන්ට වගේ තමයි බැන අඩ ගෑවෙ. ඒ ක්‍රියාකලාපය නිසා ජ්‍යේඹ්ඨ ඇමතිවරු ගොඩක් කලකිරුනා’

– මහේන් රනවීර

159 views

49 Comments to “මහින්ද මහත්තයා ලොකුබණ්ඩාරට බැනපු විදිහ හොද වැඩියි.. ගිය ආණ්ඩුවෙදි අපට බැන්නේ තිරිසනුන්ට වගෙයි..”

  1. මු මහා මෝඩ යකෙක් අන්න පැත්තකට වෙනවා. says:

    මු මහා මෝඩ (ප) ය කෙක් අන්න පැත්තකට වෙනවා

  2. Nimmi says:

    Come for begging votes….we will treat you with good lesson………..
    You and your political leaders are bunch of shit…….

  3. mahesha says:

    May wage bathimathun hinda thama mahinda mahaththaya digatama balaye inna haduwe.

  4. Rabok says:

    Mala kadapu eun, Bus Condostarala, kudu business karana eunta therena bhashawen thamai Mahinda katha karala thiyenne

Main News