ලොකුම නත්තල් ගස් අටමගලට විරුද්ද වූ නිසා අගරදගුරුතුමන්ට ආණ්ඩුවෙන් පහර දෙයි..
December 10, 2016 at 12:40 pm | lanka C news
ලෝකයේ උසම නත්තල් ගසට විරුද්ද වීම නිසා මැල්කම් රන්ජිත් කාදිනල් අගරදගුරුතුමන්ට ආණ්ඩුවේ පිරිස් විසින් පහර දෙමින් සිටින බව මහජන අයිතීන් සුරැකීමේ පදනම චෝදනා කරයි.
එම සංවිධානය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙහි වෙයි.
යහ පාලනය සම්බුද්ධ සාසනයට උරුම කල ඛේදාන්තය මෙන්න .වෙහෙර විහාර ඉදි කිරීම තහනම් කරයි
http://video.genfb.com/1716658805287502
එදා ඉංගී්රසි ජාතීන්ගේ පාලනයට යටත්ව සිටි සිංහල ජාතිය තම ජාතික, දේශීය, සිරිත් විරිත් ඇවතුම් පැවැතුම් අමතක කර පර සිරිතට නැඹුරු වන්නට විය.
සිංහල ජාතියේ මේ පර ගැතියාව නොඉවසූ මහින්ද හිමියන් ඉතා නිර්දය ලෙස සිංහලයාගේ පර ගැතියාව විවේචනය කිරීම සඳහා කවිය උපයෝගී කොට ගත්තේ ය.
ගිය ගිය තැනදි ජාතික හෙණ හඬම තලව්
සිය ගත රුහිරු ලක්බිම තෙම තෙමා හෙළව්
එය නිදහසය සිතමින් හැර විකට ඉලව්
දිය දද දියත නංවනු බැරි මොකද බොලව්
සහන ලැබෙන තුරු ලංකා දීපයට
ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරියට
මහණ කමත් බණ දහමත් එයයි මට
මේවා NGO වෙළද දැන්වීම් …. නත්තල් ගස් හැදීමට ගැන කතා කිරීමට වඩා, රටේ කොතරම් ප්රශ්න තියෙනවද ?
මහජන අයිතීන් සුරැකීමේ පදනම..මඩකලපුවේ …නැගෙනහිර සිංහලයින් ගැන ඇයි කතා නොකරන්නේ ?
Yes, action is better than words.
I am a practicing catholic much better than these so called cardinals, bishops & priests.
Catholic church is one of the richest organisation in SL & around the world but they are only good in preaching others what to do but never practice it,
This Cardinal should give the ‘Bishops palace’ in Borella to poor homeless people. Jesus Christ never lived in palaces.
& he should give masses of church wealth to the poor.
The church should castrate all the priest (bishops & cardinals if applicable) who rape & abuse women children.
God bless my religion.
.
Sorry God now in vaccation ….
කදිනල්තුමනි , මේ අමන මුග්දයන්ට අනුකම්පා කරනසේක්වා. මුදලක් දුන්නොත් අසුචි වුනත් කන මේ වගේ එවුන්ට ජනතාවගේ සාපයේ ප්රතිපල අපට ඇස් පනා පිටම පෙනෙයි.
දන් නැති නිසා අසන්නේ දෙවියන් මැව්වේ කවූද?
දෙවියෝ ඔච්චර බලවත් නම් ඇයි මිනිසුන් ඉදිරියේ පෙනී නොසිටින්නේ?
අදින් වසර කොටි පහකට පමණ පෙරාතුව මිහිතලයේ සිටි යෝද ඩයිනෝසරයන් පරිනාමය වෙමින් නූතන කුරුල්ලන් බිහි වී ඇතැයි පර්යේෂකයන් පිරිසක් පවසති.
ඔවුන් කියා සිටින්නේ වර්තමාන ලෝකයේ දැකිය හැකි පක්ෂීන් ඩයිනෝසර පරිනාමයේ සජීවී සංකේතයක් බවයි.
වසර කෝටි 22 ට පෙරාතුව මිහිතලයේ සිටි දැවැන්ත ඩයිනෝසරයන් ඉන් වසර කෝටි 17 කට පසුව කුඩා සිරුරු දක්වා පරිනාමය විමෙ ආරම්භ වී ඇතැයි ඔවුන් පවසයි. ඒ අනුව පසුගිය කෝටි පහක කාලයේ දී දැවැන්තයන් හමිං බර්ඩ් වැනි කුඩා කුරුල්ලන් දක්වා ම පරිනාමය වී ඇති බව පැවසේ.
බය්බලය කියන්නේ මේ සතුන්ගේ ඇට කටු පොලවට දැම්මලු මිනිසුන්ගේ බක්තිය බලන්න මේ වට හිනා හිනා