ලොකුම නත්තල් ගස් අටමගලට විරුද්ද වූ නිසා අගරදගුරුතුමන්ට ආණ්ඩුවෙන් පහර දෙයි..

December 10, 2016 at 12:40 pm | lanka C news
ලොකුම නත්තල් ගස් අටමගලට විරුද්ද වූ නිසා අගරදගුරුතුමන්ට ආණ්ඩුවෙන් පහර දෙයි..

ලෝකයේ උසම නත්තල් ගසට විරුද්ද වීම නිසා මැල්කම් රන්ජිත් කාදිනල් අගරදගුරුතුමන්ට ආණ්ඩුවේ පිරිස් විසින් පහර දෙමින් සිටින බව මහජන අයිතීන් සුරැකීමේ පදනම චෝදනා කරයි.

එම සංවිධානය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙහි වෙයි.

156 views
Main News