ලොකුම බැදුම්කර මංකොල්ල වුණේ 2008 පටන්.. පොහොට්ටුව දින්නොත් බැංකු හොරුන්ට දඩුවම් දීම ඉවරයි.. හොරු අල්ලල ඉවරයි..- ජනපති

January 20, 2018 at 10:40 am | lanka C news
ලොකුම බැදුම්කර මංකොල්ල වුණේ 2008 පටන්.. පොහොට්ටුව දින්නොත් බැංකු හොරුන්ට දඩුවම් දීම ඉවරයි.. හොරු අල්ලල ඉවරයි..- ජනපති

මහ බැංකු බැදුම්කරවල බරපතලම වංචා දුෂණ සිදු වී ඇත්තේ 2008 අවුරුද්දේ සිට බව මහ බැංකු බැදුම්කර කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිිවම ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වැල්ලවායේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප‍්‍රචාරක ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පල කලේය.

ශ‍්‍රිලනිපයට විරුද්දව වෙනත් පක්‍ෂයක් හදාගෙන 2015ට කලින් සිටි තත්වයට ආපසු යමු යයි කියන්නේ මන්දැයි ජනාධිපතිවරයා එහිදී පැහැදිලි කලේ මෙසේය.

‘ආපසු හැරුණොත් බැංකු මංකොල්ලයේ වැරදිකාරයන්ට දඬුවම් දීල ඉවරයි. ආපහු හැරුනොත් හොරු අල්ලල ඉවරයි. ඒගොල්ලන්ට විරුද්දව දාන නඩු අයින් කර ගන්නයි ආපහු හැරෙමු කියල කියන්නෙ’

63 views

19 Comments to “ලොකුම බැදුම්කර මංකොල්ල වුණේ 2008 පටන්.. පොහොට්ටුව දින්නොත් බැංකු හොරුන්ට දඩුවම් දීම ඉවරයි.. හොරු අල්ලල ඉවරයි..- ජනපති”

  1. ExUNPer says:

    Cheap primitive talks/jokes !
    President behaving like a village woman….!!

  2. pp says:

    ayi appaya ranilta bayada.

    • Lapaya says:

      Appaya ranilta bayayi. Ranil appayata bayayi. Niyama achcharu hali deka.
      Anduwa hariyata andi hath denage kada haliya wage.

  3. වටිනා කතිරෙ පොහොට්ටුව හැර කිසිවෙකුට දෙන්න එපා . මේ දේශපාලුවෝ අපේ රට විනාශ කලා.

Main News