රිලවා කිවුවාට මාලිංග ලිඛිතව සමාව අයදී.. ක‍්‍රිකට් ආයතනය දඬුවම් පමුණුවා පරිවාසයටත් දමයි..

June 27, 2017 at 9:53 pm | lanka C news
රිලවා කිවුවාට මාලිංග ලිඛිතව සමාව අයදී.. ක‍්‍රිකට් ආයතනය දඬුවම් පමුණුවා පරිවාසයටත් දමයි..

ඇමති දයාසිරි ජයසේකර මහතා විසින් කල ප‍්‍රකාශයකට මාධ්‍ය හමුවේ ප‍්‍රතිචාර දැක් වී යයි ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට එරෙහිව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් විනය පියවර ගෙන තිබේ.

ඉදිරි මාස 6ක පරිවාස කාලයකදී මාංලිග ක‍්‍රිකට් ආයතනය සමග එකග වී ඇති ගිවිසුම කඩ වන ලෙස කටයුතු කළ හොත් වසරක තරග තහනමක් පැනවෙයි. එසේම මාලිංග සහභාගී වන මීලග එක්දින තරගාවලියේ ගාස්තුවෙන් 50%ක දඩ මුදලක්ද පනවා ඇත.

ක‍්‍රිකට් ආයතනය තව දුරටත් සදහන් කරන්නේ එල්ල වූ චෝදනා ලසිත් මාලිංග ලිඛිතව පිළිගෙන සමාව අයැද සිටි බවයි.

55 views

17 Comments to “රිලවා කිවුවාට මාලිංග ලිඛිතව සමාව අයදී.. ක‍්‍රිකට් ආයතනය දඬුවම් පමුණුවා පරිවාසයටත් දමයි..”

  1. gamarala says:

    යමපාලනයේ ඉන්න සැම මන්ත්‍රී කෙනෙක් තමන් දැන් දරන තනතුරු වලට සුදුසු නැත

    • Silva CC says:

      සල්ලි දෙවියන්ගේ මල්ලි නම්, සමාව ගත්තම මොකෝ….?

      නැහීගෙන කිරිකොට් ගහන්නෙත සල්ලි වලට මිස වෙන මොකටද…?

    • Amda says:

      කොච්චර සමාව ගත්තත් ඉතින් රිලව රිලවම මිසක් වෙන මොකෙක්ද?

      අපරාදෙ කියන්න බෑ මෙතෙක් කල් මම ආස කලේ උගෙ ක්‍රිකට් වලට විතරයි ..එදා ඉඳන් මම උගේ ගට්ස් වලටත් ආසයි.

  2. Ranilough de S Sirisenaa says:

    ලොකු ටෝක්’ඉවර නෑ. මාලිංග කියපු දේවල් ඔහුගේ බොක්කෙන් ආවේ. ගියේ අහපු අයගේ බොක්කට.
    මාලිංග දැං සමාව ඉල්ලලා බේරිලා. ඒත් කියන්න තියෙන දේ කියලා ඉවරයි. ඒවා මැකෙන්නේ නෑ.
    රිළවගේ කන පලල සමව ඉල්ලගන ශේප් වීමක් පමණයි.

    • sama says:

      hariyata hari!

    • Daminda says:

      Hariyata hari

    • Wijebahu says:

      Ithin ban lankawe wage bada gediyo anik cricket teams wala na ne? Dayasiri kiyapy katahwa athhta. 50 k gahapu gaman kakula allan watenawa. mun fit na. sampurna atththa.

      • Ranilough de S Sirisenaa says:

        Bro, oya badagediyoma thamai Indiyawata neluwe. Okunma thamai issarahata dinanneth. Bada gedi toka Dayasiri goyya kata wachala kamata bung kiwwe. Me amathiya kata ariyoth paradai bung. Okata umbai maai araganna kaari nae.

  3. Visu says:

    ගනන්ගන්න එපා……….. ඔය උ*වි වල වරද පිළිගන්න 99% ම……….. දන්නවනේ දඩය 750/= ……..1500/= යි ……..ලෝයර් ගාස්තු 500/= වැඩේ ෂේප්………. මෙතන දීත් කියපු දේ වැරදියි කියලා පිළිගෙන නෑ………….. කණ්ඩායමේ සාමාජිකයෙක් ව සිට මින් මාධ්‍යට ප්‍රකාශයන් කිරීමේ වරද පිළිගැනීම පමණයි සිදුකර තිබෙන්නේ…………. ඇමතියා මැට්ටා කියූ ප්‍රකාශය වැරදි බව පිළිගෙන නෑ…….. ඒ කොහොම වුනත් ඇමතියා නැට්ටේ ඉඳලා ගූ නාලා ඉන්නේ……… නම්බුපිටින් ඉවත්වෙලා යන එක තමයි හොඳ………. මොකද කාපු කෑමේ හැටියට………. රෙද්ද උස්සල මුහුණ වසා ගන්න එක හරිම භයානකයි………. සුසන්තිකා අම්බානට නෙළුවා……… හැරුන තැපෑලෙන් මාලිංගත් අම්බානට නෙළුවා……… කරුමෙට හරි තව එකෙක් පැනලා………… යන්තමට හරි විලි වහගන්න අමුඩ ලේන්සුව ලෙහුවොත්……….. රට විතරක් නොවේ……… ලෝකෙම දැනගන්නවා………. ඒකත් නෑ කියලා……..

    • Ranilough de S Sirisenaa says:

      Hariyata Hari bro. “Moota gahanda watinawa aeth gahapu eka neethi virodhi bawa piligannawa wa” scene ekak meka.

  4. as says:

    දයාසිරි නපුංසකයෙක් කියලා සුසන්තිකා ඔප්පු කරා !!! , මාලින්ගයා මු මෝඩ මුසලයෙක් කියලා ඔප්පු කරා …. චන්දය දීලා මුන් වගේ හරකව පාර්ලිමේන්තුවට යවලා කුරුණෑගල උන් හරක් කියලා දයසිරිය ඔප්පු කරා !!!
    හි හි හි හි හි

  5. Visu says:

    ගනන්ගන්න එපා……….. ඔය උසාවි වල වරද පිළිගන්න 99% ම……….. දන්නවනේ දඩය 750/= ……..1500/= යි ……..ලෝයර් ගාස්තු 500/= වැඩේ ෂේප්………. මෙතන දීත් කියපු දේ වැරදියි කියලා පිළිගෙන නෑ………….. කණ්ඩායමේ සාමාජිකයෙක් ව සිට මින් මාධ්‍යට ප්‍රකාශයන් කිරීමේ වරද පිළිගැනීම පමණයි සිදුකර තිබෙන්නේ…………. ඇමතියා මැට්ටා කියූ ප්‍රකාශය වැරදි බව පිළිගෙන නෑ…….. ඒ කොහොම වුනත් ඇමතියා නැට්ටේ ඉඳලා ගූ නාලා ඉන්නේ……… නම්බුපිටින් ඉවත්වෙලා යන එක තමයි හොඳ………. මොකද කාපු කෑමේ හැටියට………. රෙද්ද උස්සල මුහුණ වසා ගන්න එක හරිම භයානකයි………. සුසන්තිකා අම්බානට නෙළුවා……… හැරුන තැපෑලෙන් මාලිංගත් අම්බානට නෙළුවා……… කරුමෙට හරි තව එකෙක් පැනලා………… යන්තමට හරි විලි වහගන්න අමුඩ ලේන්සුව ලෙහුවොත්……….. රට විතරක් නොවේ……… ලෝකෙම දැනගන්නවා………. ඒකත් නෑ කියලා……..

  6. බන්ඩා says:

    මාලිංග සුසන්තිකා මෙන් කොන්ද කෙලින් තියන සටන් කරැවෙක් නෙවෙය්. මුදලට ක්‍රිකට් ගහන්නෙක්. එච්චරය්.

  7. Aurora says:

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා මාලිංගගේ ගිවිසුමට අනුව ක්‍රියාකරන්න මාලිංගට සිදුවෙනවා. ඒ නිසා ඔය සමාව ගන්න එක ලොකු දෙයක් නෙවෙයි. සුසන්තිකාට අද ගිවිසුමක් නැතිනිසා හිරකරන්න බැහැනේ. කොහොම උනත් ලසිත් මාලිංග මේ මීහරකව කරඅඹපු බව මුළු රටම දැක්ක. ලෝකෙම දැක්ක. මුළු රටම මාලින්ගව අනුමත කලා. එකයි සැබෑ වෙනස. ඊළඟ චන්දෙදි බලමු වෙනසේ ප්‍රතිපල.

  8. siraa says:

    Mona bambuwakatada accept kalee. mona ekakatada samawa illanne

  9. simion says:

    රිළවා කියපු එකට අපිත් විරුද්ධයි…සම්පූර්ණයෙන්ම වැරදි අර්ථ කථනයක්…පුත්තලම් බූරුවන්ට කව්ද රිළවා කියන්නේ?…

  10. රජරට එකා says:

    රිලා සිරිට චීන සටන්කලාව උගන්වපු ජයන්ත අබේකෝන් කියන අති දක්ෂ ගුරුවරයා රෝගී වී ඇත ඔය රිලවා ඒ ගුරුවරයා දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ

Main News