ලොකු බණ්ඩාරට ජනතාව නොනැවතී හූ තබති.. ‘පර නරි රැල හූ කියනවා’ ලොකු බණ්ඩාර බැණ වදී..

July 25, 2020 at 10:02 pm | lanka C news
ලොකු බණ්ඩාරට ජනතාව නොනැවතී හූ තබති.. ‘පර නරි රැල හූ කියනවා’ ලොකු බණ්ඩාර බැණ වදී..

හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතා සහභාගී වූ ජනහමුවකදී ජනතාව විසින් ඔහුටත් ඔහුගේ පුත්‍රයා ටත් දැඩි විරෝධය එල්ල කරන ලදී.

එම විරෝධය එල්ල එල්ල වද්දී එය නොතකමින් තම කතාව පැවැත්වූ ලොකුබණ්ඩාර මහතාද ජනතාවට දැඩිව බැණ වැදුනේය.

පර නරි රැල හූ තැබුවද තම රත්තරන් පුත්‍රයා ජයග්‍රහණය කරන බවද ඔහු සඳහන් කළේය.

හාලිඇලදී පැවති මෙම ජන හමු සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ඊට ටික වේලාවකට පසුව එය විය.

උදිත ලොකුබණ්ඩාර මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදියි.

උදිත ලොකුබණ්ඩාරට හූ තියයි.

උදිත ලොකුබණ්ඩාරට හූ තියයි.

Gepostet von Headline News am Samstag, 25. Juli 2020

618 views

30 Comments to “ලොකු බණ්ඩාරට ජනතාව නොනැවතී හූ තබති.. ‘පර නරි රැල හූ කියනවා’ ලොකු බණ්ඩාර බැණ වදී..”

  1. malraj says:

    pawe nedha…. hitan…

  2. MD says:

    පොහොට්ටුව නිදහසේ තීරණ ගන්න බවක් පෙනෙන්නට ඇත.රටට හිතවත් ගුණවත්,බුද්ධිමත් අවශ්‍ය කට්ටිය පමණක් පාර්ලිමේන්තු යැවීමෙන් සෙතක්ම වෙයි.

    • ක්‍රිමිනල් says:

      පොහොට්ටුවේ ඉන්නේ පට්ට උගත්තූ නේහ් ? අර කතාවක් තියෙනවා බොල , යකාගේ හැටියට විමානේ කියලා . බුරුවෝ රැලක් විසින් ,බුරුවන් පාලනය කරගන්න පත් කරගන්නෙත් බුරුවන් මිස ,කගවේනෙකු නෙමෙ. මේ රටේ පොල්ම බුරූ ලෑයිස්තුවට හිමිකං කියන්නේ පොහොට්ටු ලැයිස්තුව කියලා උබලගේම අපෙක්ශකයො කියන්නේ අපි නෙමෙයි. මරු උගත්තූ සැට් එක ! අර වියත්තු “මග” බං…😂😂😂😂

  3. ජෝකර්ලා...........! says:

    “උදිත ලොකුබණ්ඩාර”. ලොකුබණ්ඩලා ජෝකර්ලා………..!

  4. Sun says:

    Old fellows cannot see things well from develop heads as the are conditioned to old thinking.

  5. gonsira says:

    saddantha atek pohotu wedikawe nauea passe gasagattu hewaleku weei

  6. nilame says:

    ලොකුබණ්ඩලා ජෝකර්ලා ADUKULE PARA HETHTHA. DAN LOKU NAM DAGENA INNAWA

  7. Asoka Liyanage says:

    V.J.M. disclosed his real face. No need to follow the pattern of giving the seat from Father to Son.

  8. Leyon Ma says:

    උදිත යනු ජඩ මුදියන්සේගේ මෝඩ පුතාය. ලංකාවේ සාමාන්‍ය පෙළ හෝ හරිහැටි අසමත් ඔහු මුදලට උපාධියක් ගැනීමට එංගලන්ත යට යවා සිටියදී අද්‍යාපන කටයුතු නොකර පැට්‍රෝල් ෂෙඩ්වල තෙල් ගසමින් සිට ආපසු පැමිණ කොල්ලුපිටියේ ස්ථානයක පරණ කොම්පියුටර් විකුණමින් සිට ගොඩනැගිල්ල අයිතිකරුට ල්ක්ෂ විසිපහකට වැඩි මුදලක් පොලු තබා කට්ටි පණිමින් සිටින අතර ජඩ මුදියන්සේ මොහු හපුතලේ ආසනයේ එජාප සංවිධායක ධුරය සඳහා පැවති සම්මුඛ් පරීක්ෂණයට මාස කිහිපයකට පෙර දියතලාව බස්නැවතුම්පොලේ පැවති එජාප රැස්වීමකදි මහින්ද රාජපක්ෂ මහතාට කුණුහරුප ද කියමින් බැනවැදුනු අයුරු අප අසා සිටියයේ මහත් පිළිකුළෙනි .මෙය ජඩ මුදියන්සේ වෙතින් දාහත් වසරක් අසාධාරණයට පත්වූ ශ්‍රීලනිප පාක්ෂිකයින්ට දුන් අතුල්පහරක් විය. 2010 දී දිස්ත්‍රික් ආසනයක් දිනාගත් ඔහු නැවත දුටුවේ 2015 පාර්ලිමේන්තු මැතිවරණය දීය. පරාජය වූ ඔහු නැවත් හපුතලේ හතරමායිමේ නොආ අතර මෙවර බණ්ඩාරවෙල ආසනය සඳහා බොහෝ ඇප කැපව ක්‍රියාකල වෛද්‍ය පුෂ්පකුමාරට හා මේජර් සුදර්ශන දෙනිපිටියට කපා මොහු මෙවර පත්කිරීම අප බොහෝ කළකිරීමට පත්වීමට හේතු වි මුත් මේ අවස්ථාවෙ වැදගත්කම පිළිබඳව සිතා නිහඬව සිටිමු. එනමුත් නාමල් මන්ත්‍රී තුමාගේ වැලි කෙලියේ පටන් මිත්‍රයා නිසා මහින්ද මැතිතුමා ඔහුට ඕනැම ආසනයක සංවිධායක කම ඕනෑම අවස්ථාවක ලබාදීමට සැදී පැහැදී සිටින බවට ඔහු වහසිබස් දොඩයි. තවදුරටත් ආසන සංවිධායක වරුන් පත්කිරීමේ ක්‍රමවේදය මෙයවීම අප තුල මහත් කළකිරීමක් ඇතිකරයි. නාමල් මන්ත්‍රීතුමා සමඟ වැලිකෙලියේ පටන් එක ඇඳේ නිදාගැනීම ආසන සංවිධායක යකු වීමටත් මහින්ද මැතිතුමාගේ පෞද්ගලික ලේකම් යන්න විකුණා ආසනයක් ඩැහැගැනීම ත් කුමන අයුරකින්සාධාරණීකරනය කරන්නේදැයි අපට වැටහෙන්නේ නැත.

Main News