ලොකු ලොක්කන් 140කට හොදටම රථ ගාය.. සැප වාහන දෙක තුන වෙන් කරගනී.. ගෙදරට වැඩටත් රජයේ වාහන..
January 16, 2022 at 2:10 pm | lanka C news
අමාත්‍යාංශ ලේකම්වරුන් සංස්ථා සභාපතිවරුන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් 140කට වැඩි පිරිසක් නීත්‍යානුකූල නොවන ලෙස සුඛෝපභෝගී වාහන දෙක තුන පාවිච්චි කරමින් සිටින බව වාර්තා වේ.
මේ පිළිබඳ බුද්ධි අංශය විසින් රජයේ ඉහළ පෙළේ ප්‍රධානීන්ට විශේෂ වාර්තාවක් බාර දී තිබේ.
මේ ආකාරයට රජයේ වාහන අයථා ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරමින් යන බවද වාර්තා වෙයි.
ඇතැම් නිලධාරීන් තමන්ට නිලබලයෙන් ලැබෙන වාහන තම පවුලේ සාමාජිකයන්ගේ පාවිච්චියට යොදවා අමාත්‍යාංශයේ සහ ආයතන වල සංචිතවල ඇති වෙනත් වාහන තම රාජකාරි කටයුතු සදහා පාවිච්චි කරන බවටද තොරතුරු ලැබී ඇත.
දරුවන් රැගෙන යාමට පැමිණ පාසල් අසල නවතා තිබූ එවන් වාහන ගණනාවක් පිළිබඳව බුද්ධි අංශ විසින් ඒවායේ පින්තූර සමග රජයට කරුණු ඉදිරිපත් කර තිබේ.
මෙසේ වාහන අවභාවිතා නිසා වසරකට රුපියල් බිලියන දෙකක පමණ වැඩි මුදලක් නාස්ති වන බවටද තොරතුරු හෙළිදරව් කරගෙන ඇත.
මතක තියාගන්න කකුලුවා දිය කෙලියේ යෙදෙනවා හැලිය රත් වෙනකන් ඒ වගේ තමයි.”.
එ වගේම මතක තියාගන්න ඔය කකුළුවෝ කවදාවත් නටන වතුරින් පිච්චිලා මරුනේ නෑ, මරෙන්නේන්ත් නෑ, උන් ලොකු අතු වලට පන්දම් අල්ලාගෙන ඉන්නේ, උන් ටික ගානට වෙලාවට හට්ටියෙන් පනිවි, එකේ ඉන්න පුංචි මලුටික තමයි සුප් එකට සෙට් වෙන්නේ
මේවගෙන් පේන්නෙ කොච්චර දුරට රාජ්‍ය පාලනය ගිලිහිලා ද කියලා . අමාත්යාංංශයක තියෙන වාහන වල ලිස්ට් එකක් නැද්ද ? බුදධි අංශ දාලා හොයන්නෙ ?මේවා සීරියස් විහිලු.
අමාත්යාංංශයක තියෙන වාහන වල ලිස්ට් එකක් තිබ්බට ඒව මොන මොනවටද පාවිච්චි කරන්නේ කියලයි යකෝ බුද්ධි අංශය හොයන්නෙ.මොන හු@#$ පාවිච්චි කරාද කියල උඔ ගාව ලිස්ට් එකක් තියේනම් ගිහින් දීපන්😁මොඩ හත්තිලව්
දූෂිත රාජ්‍ය නිලධාරීන් රටට කරන හානිය දේසපාලුවන් කන ජරාවට වඩා අති විශාලය්.
දූෂිත රාජ්‍ය නිලධාරීන් රටට කරන හානිය දේසපාලුවන් කන ජරාවට වඩා අති විශාලය්. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සහ වෙළදපොල ආර්ථිකය තිබෙන සෑම රටක්ම දියුනු වෙලා.
ඕක හැම කාලෙම වෙනවා. දැන් විතරක් නෙමෙයි. කිවුවොත් කිවුව එකා පන්නනවා.
මම හිතන්නෙ ත්‍රිවිද හමුදාවෙ උසස් නිල දරන අයත් මේ වැඩේ ජයටම කරනව.කොච්චර මහජන මුදල් නාස්ති වීම් ද මේව.
Crooks are sucking money and looking for ways to have a comfortable life. But the poor is suffering and looking for ways to fill the stomach.
ඔය නාටක වලට අහුවෙන්න එපා. ඕවයේ ඉන්නේ හෙන්චය්යෝම තමයි, Litro එක බලන්න. ඔය වාහන වලින් බාගයක් ඇමතිගේ පව්ලේ වැඩ වලට, කඩේ යන්න, ළමයි ඉස්කෝලේ ගෙනියන්න, ඉතුරු ටික සබපතිලගේ ලේකම්ලාගේ වැඩ වලට. ඕකුන් එකට රට කාල, දැන් එක එකට බොලේ පාස් කරන්න හදන්නේ. ඔක්කොම හොරු.
Only AKD government can stop this.
ඔව් ඔක්කොම ගිනිතියල දානවා කිව්වේ.
Yeah,yeah business class nigger😂🤣shut the fuck up man.
Game gahala thaman diyunu wena system walin rata ta wadak naha! Rata hadanna num minissu sadarana wenna ona.