ලොතරැයි මණ්ඩල දෙක පුද්ගලික අංශයට විකුණන සැලැස්මක්..
June 12, 2017 at 6:28 am | lanka C news
ලොතරැයි මණ්ඩල දෙක විදේශ අමාත්‍යංශය යටතට පත් කිරීම ඒවා පුද්ගලික අංශයට විකිණීමේ සැලැස්මක එක් පියවරක්දැයි සැක මතුවන බව ඒකාබද්ද විපක්ෂයේ ආර්ථික පර්යේෂන ඒකකය කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සදහන් කලේය.