ලොතරැයියක් විකුණගන්නත් ජනාධිපති මැදිහත් වෙන්න වෙලා.. මේ ආණ්ඩුව ස්ථිරවම ඡන්දෙන් පරාදයි..
January 21, 2017 at 2:10 pm | lanka C news
අද මැතිවරණයක් පැවැත්වුවත් ස්ථිර වශනේම ආණ්ඩුව පරාජය වන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
ආණ්ඩුවට කිසිම වැඩක් හරියට කර ගැනීමට නොහැකි තත්වයක් මතුව ඇති බවත් මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් බවත් ඔහු කියා සිටියේ කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති සංවාදයකට එක්වෙමිනි.
ආණ්ඩුවේ ජනප්‍රියතාවය පහල බැස ඇති තත්වයක් යටතේ නව ව්‍යස්ථාවක් සම්මත කරගැනීම සිදු කල නොහැකි බවත් අද ලොතරැයියක් විකුණා ගැනීමට පවා ජනාධිපතිවරයාට මැදිහත්වීමට සිදුව ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
සෝභිත හිමියන් පෙරට දැම්මේ ඕනෑම වැඩකට භික්ෂූන් පෙරට දැමීමෙන් ඊට සමාජයේ වැඩි පිළිගැනීමක් ලැබෙන නිසා බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
ආචාරියෝ වෙනස සැපද?, උලාගනියා කට මහා පොළොවේ, තොපිනේ උඩගෙඩිදීගෙන පඹයා එළියට ගෙන ආවේ,මුට්ටිය බින්ඳොත් පඹයා සුන්.පඹයගෙ පින්ගුත්තරයත් සුන්.
ලොතරය්ය පැත්තක තියපිය. තොපි මහින්දගෙ කාලෙ පාර දිගේ ගිහින් අධ්‍යාපනයට 6% ක් ඉල්ලලා මැරෙන්න හැදුව නේද? දැන් ඒක ගත්තද? නම්බුව පැත්තක තියල රෙදි ගලවලා අායිත් පාරට බැහැපියව්.
ඕක අර මහාචාර්ය සරත් විජේසූරිය කියන අවස්ථාවාධි ඩොලර් කාක්කටත් කියන්න.
me rate samaanya minissunta thibunu mole ohelata thibune naha neda, sirisenalage, ranillage hati therum ganna.
ohela kale me ratath, janathaawath amaaruwe daanna karapu rawatillata kara gahapu eka. eka ohela kara gaththu maha paapa karmayak. eken tikak hari galawenna one nam me hattha elawanna mul wenna, munwa balayat genenna kapa unaa wagema.
Eat your back until your death now! Nothing else you can do to recover the damage you all did
ආණ්ඩුව අසමත්.
ගේන්න කලින් බුද්ධි පරීක්ෂණයක් තිබ්බෙ නැද්ද?
තිබ්බ තමයි,ඒත් අපි නෙමේ.
එහෙම කියන්නෙ ඇයි?ඔහෙලනෙ ඕක ගෙනාවෙ.
හැමෝම හිතන්නෙ ඔහොම තමයි.
එහෙනම් කවුද ඔය අසමත් උන්ව ගෙනාවෙ?
වෙන කවුද?අපිව ගෙනාපු උන්ම තමයි?????????
මොහු, රටටත් ජාතියටත් මහා විනාශයක් කල මහා ඇඳුරෙක් යැයි කියා ගන්නා,මොහුගේ උපතේ යම් අඩුපාඩුක් නිසා යම් මානසික ආතතියකින් පෙළෙනා,එම අඩුපාඩුව නිසා සුද්දාගේ අති ශූක්ම උපායට අසුවූ මුදලට කෑදරකමින් අපේ වරිගය සැමදා UNPට ඡන්දය දීපල්ලා යන කියමන ලංකාවේ ප්‍රචලිත කල, එවැනිම උපත් අඩුපාඩුවක් ඇති ගාමිණී උයන්ගොඩගේ NGOහි සගයෙකි.නමුත් මොවුන් සියල්ලෝම සිංහළ බෞද්ධයෝ වෙති.දෙමළාට කෙසේ වෙතත් මුස්ලිමයාට කුලබේදයක් නැත.මෙය වටහා ගැන්මට බැරි මොවුන්ට කොහොමද මහාචාර්ය්ය කියා කියන්නේ.දැනට ලංකාවේ සිදුවන මුස්ලි ආක්රමනයට UNPට ඡන්දය දුන් සිංහල බෞද්ධ මොවුන් වගකිව යුතුයි.දැන් කුල බේදයක් ලංකාව තුල නැති බව මේ මහාචාර්ය්ය හීනමානයන්ට නොපෙනේ.කුල බේදයකින තොරව සිංහළ බෞද්ධ අපි මෙය ඉතා ගැඹුරින් සිතා බලන්න. මේ ලියනා මමත් මොවුන් මෙන්ම අඩු කුලයක එකෙකි. නමුත් සිංහළ බෞද්ධ මට මගේ රට උතුම්ය.මම ඉහත කුලජාති භේද රෝගයෙන් නොපෙළෙමි