ලොරියකට STF වෙඩි…

May 23, 2021 at 6:58 pm | lanka C news
ලොරියකට STF වෙඩි…

යාපනය වඩමාරච්චි නැගෙනහිර කුඩාත්තනෙයි ප්‍රදේශයේදී අනනොතකා පලා ගිය වැලි පැටවූ කැන්ටර් රථයකට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඇති බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.

කුඩාත්තනෙයි ප්‍රදේශයේදී නීතිවිරොධී වැලි ජාවාරම් සිදුකෙරෙන බවට ලුබුනු තොරුතුරකට අනුව එම ප්‍රදේශයේදී සෝදිසි වැටලීමක් දියත් කිරීමට ඊයේ (22) සවස යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගනු ලැබීය.

එහිදී වැලි පටවාගෙන පැමිණි කැන්ටර රථයක් නැවත්වීමට ගත් උත්සහයේදී එය නොනවත්වා පලායාමට උත්සහ ගැනීමේදී අණනොතකා ධාවනය කල කැන්ටර් රථයට පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

වෙඩි ප්‍රහාරය කැන්ටර් රථයේ රෝදවලට පමණක් වැදීමෙන් එය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තල්ගසක වැදී නැවතී ඇති අතර කැන්ටර් රථයේ පසුපස පැමිණි සැකකරුවන් තිදෙනෙකු පලාගොස් ඇති අතර එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් රියදුරු හා කැන්ටර් රථය පේදුරුතුඩු පොලීසියට භාරදීමට පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගෙන ඇති අතර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පේදුරුතුඩුව පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

26,100 views

5 Comments to “ලොරියකට STF වෙඩි…”

  1. කැලණියේ නයා says:

    චයි ෂින් ෂෑන්ඩ් ඩයි චොන් මේ ආණ්ඩුවෙන් වැලි පස් ගල් වනාන්තර වලට ලබා දුන් අපමණ අගය චීනා පැමිණ ට්‍රිබල් කර දෙනු ඇත.

  2. මහනුවර අක්‍රම් says:

    ෂෝක් ෂෝක්….. මිෂෙල් බැචලේ නෝනට දැං පුළුවං රෙද්ද උස්සං දුවගෙන එන්න!

  3. Maha sinhale says:

    උතුරේ මුර පොලවල් වැඩි කල යුතුය.

  4. PUNDA SUMANTITAMA & VIGNASHWARA PUND says:

    Adaaa Adaddaaaaaaaaaaaaaa, this is low cast bastes. Not like his cast people like us
    Adi punda, Amma Kukka

  5. MD says:

    රනිල් සජිත් අනුර රාජිත චම්පික ආණ්ඩුව දැන් නැහැ කියල තවම උතුරු නැගෙනහිරට දැනිල නැහැ වගේ.ඉන්නවනම් රටේ නිතීවලට ගරු කරන්න.බැරිනම් අන්න මේ දවස්වල බෝට්ටු තියෙනවා යන දිහාවකට තොලොංචි වෙයල්ලා.

Main News