ලොරියකින් ගෝන මස් විකිණු තිදෙනෙක් අත්අඩංගුවට..

July 7, 2019 at 2:05 am | lanka C news
ලොරියකින් ගෝන මස් විකිණු තිදෙනෙක් අත්අඩංගුවට..

නුවරඑලිය නගරයේ ගෝන මස් අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටි සැකකරුවන් තිදෙනෙකු නුවරඑලිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් සහ මිපිලිමාන පොලිස්  විශේෂ කාර්යය බලකායේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතරින් සැකකරුවන් දෙදෙනෙක් නුවරඑලිය කටුකිතුල ප්‍රදේශයෙන් ගෝන මස් ලොරි රථයකින් නුවරඑලිය දක්වා ප්‍රවහනය කර අවහන්වලට අලෙවි  කිරිමේ ජාවාරමේ නිරතව සිට ඇති බව වැටලිම සිදු කල වනජිවි නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්යය  බලකායේ නිලධාරින් කියා සිටියේය.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔවුන් සන්තකයේ තිබි ගෝන මස් කිලෝ 10 හමු වු බවත්, සැකකරුවන් ගෝන මස් ප්‍රවහනය කල ලොරි රථයද අත්අඩංගුවට ගත් බව වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,821 Viewers

One Comment to “ලොරියකින් ගෝන මස් විකිණු තිදෙනෙක් අත්අඩංගුවට..”

  1. Love nature says:

    මේ ගෝන මස් අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටි සැකකරුවන් එල්ලා මරණු ..කුඩු කාරයන්ටත් වඩා දරුණු අපරාධකාරයෝ .
    .අපේ රටේ වනඋද්‍යාන වල සිටින අහිංසක සතුන් මරණ සැම පුද්ගලයකුටම මරණ දඩුවම දිය යුතුයි …කදුකරේ තේ වතුවල සිටින දෙමල ජාතිකයින් ඉත්තෑවන් .හාවන් මෙන්ම ඔවුන්ට හසුවන සැම සතෙක් ම මරාගෙන කයි ..මේ මිනිස්සුට දිය යුතු දඩුවම නැවත ඔවුන්ගේ රටට පිටමන් කිරීමයි එසේ නොකොළහොත් අපේ රටේ ජාතික වස්තුවක්වූ කැලා සතුන් සදහටම වදවී යනු ඇත …

Main News