ලොරි ටෝක් දුන් කොළඹ කොමසාරිස්ට දෙරණේදී පේ‍්‍රක්‍ෂකයෙකුට ලුණු ඇඹුලෙන් කියයි.. එයා කුණු හොරෙක් කොමසාරිස් කියයි..[Video]

June 22, 2017 at 2:10 pm | lanka C news
ලොරි ටෝක් දුන් කොළඹ කොමසාරිස්ට දෙරණේදී පේ‍්‍රක්‍ෂකයෙකුට ලුණු ඇඹුලෙන් කියයි.. එයා කුණු හොරෙක් කොමසාරිස් කියයි..[Video]

කොළඹ නගර සභා සීමාවේ සියළු කුණු මාස දෙකක් ඇතුලත එක බිදක් හෝ නැතිව ඉවත් කරන බවට කොළඹ නාගරික කොමසාරිස් වි.කේ. අනුර මහතා ඊයේ දෙරණ රූපවාහිනියේ පැවති අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී කියා සිටියේය.

ඊට ටික වේලාවකට පසු දුරකතනයෙන් කතාකල පේ‍්‍රක්‍ෂකයෙක් කියා සිටියේ සීත කාමර වලට වී ටයි පටි දමාගෙන කලල කලමනාකරණය ගැන බොරු සැලසුම් කිවුවාට මහ පොලවේ එවන් සැලසුම් කිසිවක් නැති බවත් කුණු ගෙනියන්න එන එක ලොරියකට සියළු කුණු පටවාගෙන යන බවත්ය.

ඊට පිලිතුරු දෙමින් නාගරික කොමසාරිස්වරයා කියා සිටියේ දුරකතනයෙන් ඇමතු පුද්ගලයා පාරට කුණු හොරෙන් දාන අයෙක් බවත් එවන් එක් කාන්තාවක් තමන් විසින් පොලීසියට අල්ලා දුන් බවත්ය.

60 views

8 Comments to “ලොරි ටෝක් දුන් කොළඹ කොමසාරිස්ට දෙරණේදී පේ‍්‍රක්‍ෂකයෙකුට ලුණු ඇඹුලෙන් කියයි.. එයා කුණු හොරෙක් කොමසාරිස් කියයි..[Video]”

  1. Boo says:

    කතා කරන විලාශය අනුව ඔය කෙමෙසාරිස් කියන එකා මහ මී හරකෙක් බව මටක් අවංකව කියන්න පුලුවන්.

    • කැපුවත් කොළ says:

      අපිට කියන්න කොමසාරිස් කාන්තා නිලධාරිනියන්ට අයුතු කරදර කරලා ඔයාට නඩු කියක් තියෙනවද කියල ?
      අපිට කියන්න ඔයාට ඇයි කාන්තාවෝ නඩු දාල තියෙන්නේ කියල .
      මේ රටේ ලොකු දේශපාලකයෝ මේ වගේ අධම මිනිහෙක්ව කොමසාරිස් කරලා කොරන්නේ තමුන්ටම හානියක් .මේ මිනිහා කොමසාරිස් තනතුරට නෙවෙයි රාජ්‍ය ආයතනයකට සේවයට සුදුසු නෑ .මේ වගේ නොදැන උපකල්පන මත නිගමන වලට එන කෙනෙක් රාජ්‍ය සේවයට සුදුසුද කියල සිතා බලන්න .
      මොහූ තමුන්ගේ ක්‍රියාවෙන් කරන්නේ රජය තව තවත් අපහසුතාවට පත් කිරීම .මෙදා පාර මොහු නිසා කොළඹ නගරසභාව unp පරදින බව බය නැතිව කියන්න පුළුවන් .මේ මිනිහා මේ තනතුරට දාල තියෙන්නේ අන්න ඒ කාර්ය ඉෂ්ට කරන්න

  2. බන්ඩා says:

    නගර සභාව නිවැසිියන්ගෙන් බදු ගන්නවා නම් කුනු අයින් කිරිම නගර සභාවෙ වග කීමය්. හැම නගර සභවම තමන්ගෙ වග කීම හරි හැටි ඉටු කරනවා නම් මිනිස්සු පාරට කුනු දමන්නේ නැහැ

  3. lalith says:

    විග්නේශ්වරෙන් යාපනේ ඉඳලා කොලබට කුනු ගනත් දානවා ඇති නේද කොහොමද දන්නෑ මහින්දගෙ කාලේ කොළබ ලස්සනට තිබුනේ නූගත් වැඩ බැරිි බඩ වැඩි මැට්ටො පාලකයෝ වෙලා බයිලා ඇර වෙන වැඩ නැත හිතට ගතට ඇසට දැනෙන වෙනස

  4. silva says:

    ane mahaththayo oyath my3 wagemai….katin bathla witharak nowei mayyokka th hitawanawa

  5. Asoka says:

    අඩෝ අපිට ත්‍රී වීල් කාරයා කියන්නේ උඹ නඩුකාරයද ? උම්බලටවත් උඹලගේ ආණ්ඩුවටවත් කුණු ටිකක්වත් කළමනාකරණය කරගන්න බැහැ. තව කොහෙද බන් රටක් දියුණුවෙන්නේ සහ රටක් පාලනය කරන්නේ. හැබැයි උඹලාගේ ගෙවල් දොරවල් යාන වාහන වල වත්කම බැලුවොත් උඹලාගේ මාසික පඩිය X පනස්දාහ වගේ ආදායමක් ගන්න ඕනේ.

  6. Boo says:

    කුණු ගොඩකින් අහුලාගත් කොමසාරිස් කෙනෙක් වගේ කතාව. මේ නුගත් මරි මෝඩයා ගේ තීරණ ගැනීමේ ශක්තිය ඔහොම නං, ඊට පහල නිලධාරින් ගැන කුමන කතාද?

  7. malli says:

    milion 10 komisama gana katha naththe ayi

Main News