‘ලොලිපොප්’ උරන ගීත කැලෑ පත්තර මල්ලිලාට මධුගෙන් කනේ පහරක්…

July 2, 2018 at 3:26 am | lanka C news
‘ලොලිපොප්’ උරන ගීත කැලෑ පත්තර මල්ලිලාට මධුගෙන් කනේ පහරක්…

ගායන ශිල්පී මධුමාධව අරවින්ද විසින් නවගම ගීත වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදා හැර ඇත.

දැනට මෙරට රැල්ලක් සේ පැතිර යන ලිංගිකත්වය උද්දීපනය කරන ගීත වීඩියෝවන්ට අභියෝග කරමින් ඔහු විසින් මෙම ගීත වීඩියෝව නිර්මානය කර ඇත.

ගීතය නම් කර ඇත්තේ ‘වෙන්කලෙ ඔයාව’ ලෙසයි.

වීඩියෝව මෙතනින්

1,599 views

6 Comments to “‘ලොලිපොප්’ උරන ගීත කැලෑ පත්තර මල්ලිලාට මධුගෙන් කනේ පහරක්…”

  1. CHAMINDA -SADA says:

    ONNA OKA ADAGENA PALAYAN MALLI! DAN UMBALA API NAKIYI! WATA WANDANAWE NOGIHIN….

    • Kamal says:

      තරගයට සිංහල නිරුවත මාර්කට් කරපල්ලා…

    • Kusal Fernando says:

      80 ගනන් වල රූකන්ත හදලා මෙයා කියපු සිංදු මීට වඩා ගොඩක් ලස්සනයි. ඇත්තටම ඒවලින් තමා මෙයා ජනප්‍රිය උනේ. මේක හොඳ රූප රචනයක්. ඒ නිසයි මේකට යූටියුබ් වල අප්වෝට්ස් වැටෙන්නෙ. නමුත් රූපරචනය නැතුව අහලා විඳින්න පුලුවන් සින්දුවක් නෙවෙයි. මේක හරියට තාලෙට වචනටිකක් කියලා තවදුරටත් කතාව පැහැදිලි කරන්න වීඩියෝ එකක් කරලා වගේ.

      අනිත් එක ලොලිපොප් නැතුවට මේකෙත් අර කෙල්ලගෙ කකුල් එහෙම හයිලයිට් කරනවනෙ.ලොකු වෙනසක් නෑ. ශෘංගාරය ඉස්මතු කරන වීඩියෝ එකකින් වචන ටිකක් මාකට් කරනවා. මේ නිවුස් එක දැකලා මාර සිංදුවක් වෙන්න ඇති කියලා අපිත් ගිහින් බලල හිට් එකකින් සම්මාදම් වෙනවා. කමක් නෑ, විදේශ විනිමයනෙ මධු අංකල්ට ලැබෙන්නෙ ගූගල් ගෙන්.

  2. ඇලෝ says:

    ඕක දියවන්නාවේ ගාලේ කස්ටියට පෙන්නන්න එපා කිසිම කැමැත්තක් වෙන එකක් නැහැ. එතන ඉන්නේ බාගෙට බාගයක් ලොලිපොප් කාරයෝ.

  3. Kumari says:

    ඔය ගෑනු ළමයට සිරුර වැහෙන ඇඳුමක් අන්දන්නකෝ, අඩ නිරුවත් ජරාව පෙන්නන්නේ නැතුව

  4. Migara says:

    දැනට මෙරට රැල්ලක් සේ පැතිර යන ලිංගිකත්වය උද්දීපනය කරන ගීත වීඩියෝවන්ට අභියෝග කරමින් ඔහු විසින් මෙම ගීත වීඩියෝව නිර්මානය කර ඇත.-?

Main News