ලොවටම සුබ පණිවුඩයක්.. කොරෝනා අවසානය අත ලගම.. ඇමරිකාවේ පර්යේෂණය මෙන්න…

September 27, 2021 at 10:07 pm | lanka C news
ලොවටම සුබ පණිවුඩයක්.. කොරෝනා අවසානය අත ලගම.. ඇමරිකාවේ පර්යේෂණය මෙන්න…

කොරෝනා වෛරසය පැතිර යාම පහල යමින් ඇති බව ඇමරිකානු පර්යේෂකයන් විසින් පිරිසක් සදහන් කර ඇත.

කොරෝනා එන්නත ලබාගැනීමෙන් හෝ වෛරසය ආසාදනය වීමෙන් ගොඩනැගෙන ප‍්‍රතිදේහ හේතුවෙන් වසංගතය පැතිරීම අඩු ව ගොස් ඇති බව මෙම පර්යේෂණ කණ්ඩායම පෙන්වා දී ඇත.

ඇමරිකාවේ කොරෝනා දත්ත පදනම් කරගනිමින් සකස් කර ඇති මෙම වාර්තාවෙන් පවසන්නේ ලබන වසරේ මාර්තු මාසය පමණ වන විට වසංගතය ආරම්භ අවධියේ මෙන් පහල මට්ටමක ඇමරිකාව ළඟාවනු ඇති බවයි.

ඒ වන විට ඇමරිකාවේ දෛනික ආසාදිතයන් ගණන 9000ක් හා දෛනික මරණ ගණන 100ට අඩු අගයක් ගනු ඇතැයි ද පර්යේෂකයන් පවසයි.

ඒ අනුව කොරෝනා වසංගතයේ දරුණුතම අවධිය ලබන වසර වන විට පහව යනු ඇතැයි ද පර්යේෂකයන් පෙන්වාදෙයි.

සීඝ්‍රයෙන් පැතිරීමේ අවදානමක් ඇති නව ප්‍රභේදයක් බිහි වීමේ අවදානම ඉතා අවම බවද පර්යේෂකයන්ගේ අදහසයි.

වාර්තාව මෙතනින්

139,714 views

35 Comments to “ලොවටම සුබ පණිවුඩයක්.. කොරෝනා අවසානය අත ලගම.. ඇමරිකාවේ පර්යේෂණය මෙන්න…”

  1. ගෞම් ඊයාරාජ් says:

    හෙල යක්ඛ පුත්තු මොකො කියන්නේ ?

    • Alponso says:

      ලොවටම සුබ පනිවිඩයක් කියද්දිම අපේ රටේ සියලුම දෙනා එක පාරටම හිතන්නෙ අරයට බඩු සෙට් කියල එහෙම වාසනාවක් කොහෙන්ද මේ රටේ මිනිසුන්ට .තව කාලයක් බලන් ඉන්ඩ වෙයි.

      • Janka says:

        මුන්ට ඩොලර් ලබෙනවා මෙවගෙ වෙබ් සයිට් වලට අවිල්ල මෙවගෙ කතාලියන්න .මොන ප්‍රවුර්තියක් තිබුනත් මුන්ට එක දෙශපාලනට ගාවගන්න ඔනා .මෙ හදන්නෙ රටෙ ජනමතයක් අති කරන්න.

    • Ika puraj says:

      උඹ ඇමෙරිකාව පැත්තට ඉන්න තැනම හැරිලා වැඳ ගනින් මල්ලියේ

      • Alapaluwa says:

        රටේ දුර්භික්ෂය දුරුකොට, දුෂයවූ පාළනය දුරුකොට, රටේ පැවැත්මට නියම දේශගුණය සුරකේමින් ගහාකොළ,ගංගා දියහැලි,ඇළ,දොළ,තෙත්කලා භිම් යන මේකි නෝකි සියලුම අසාධාරණකම් කරණ මේ සිත්පිත් නැති දේශපාලකයින්ගෙන් සහා එවුන් වටා සිටින යක්ෂයින්ගෙන් අසරණ අහිංසක මිනිසාව ආරක්ෂාකොටගෙන රට පාළනය කරණ මේ අසමත් නරුමයින්ගෙන් මුදාගේන අන්ත අසරණ තත්වයට ඇදදමපු දුගී ජනතාවත් ඒ බිහිකරපු ජනතාවගේ කටුක ජිවිතයෙණුත් මුදා රට තිබු ඒ සුවර්ණමය කාළය නැවත සකසා අලුත් දැහැමි පාළනයක් සොබවධර්මයා විසින්ම පිළිසකර කොට නැවත ධාර්මිෂ්ට පුද්ගලයෙකුට රට භාරදේවි. අපි ඔබ සියලුදෙනාම ඒ සුවර්ණමය කාලය එළබෙන ලේස උදේ හවා පාර්ථනා කරමු. දැනට එයයි ඔබ අපි සියලුදෙනාට ඉතිරිවී ඇත්තේ!! Alapaluwa from SA.

    • හෙල යකා says:

      ඇමරිකන් කාරයා උබලව ලස්සනට ගොනාට අන්දවල තියෙනවා

    • MD says:

      සෞඛ්‍ය වැඩ වර්ජනය සාර්ථකයි. සමන් අප්පිරිය

  2. aniwa says:

    This is what is called as Herd immunity which was what western scientists have been aiming to achieve since the beginning of the pandemic.

    • ගෞම් ඊයාරාජ් says:

      True that ,Pandemic hit hard England made a grave mistake at early stages by introducing herd immunity without proper vaccination but ,As the COVID-19 pandemic continues, the availability of several different new vaccines, their varying supply levels, effectiveness, and immunity duration across different ethnic populations, together with natural infection rates, will have an impact on when each country can reach herd immunity (ranging from 15.3% to 77.1%). Scientists estimate the population proportions still required to gain immunity (ranging from 0.01% to 48.8%) to reach an overall herd immunity level to stop the exponential virus spread in 32 selected countries. Science is taking back the control .Haters can either hate the stats or pull out few random ,discomforting incidents , Yet science will prevail . Period .

      • Kumudika says:

        මෙකා මෙ ගවුම් රාජ් රස්සාවක් නොකර මෙතන කොටන්නෙ මොකටද හිතල බලන්න .මුගෙ ඉන්ග්‍රිසි සාමානය අමරිකානු ශයිල්‍ය ඉන්ග්‍රිසි මු ගෙ මෙ ඉන්ගිරිසි එක්ක කුලියට ලියනවට වඩා හොන්ද රකියාවක් කරන්න පුලුවන් නමුත් මූ මෙ ලියන්නෙ කොහෙ හරි එන්ජිඔ එකක වඩකරන ගමන් .මෙක මුගෙ අතුරුජොබ් එක .මෙවගෙ දාස් ගානක් කුලි ලියන්නො මෙ රජයට ,ගොටාභ්‍ය ,මහින්දට ,විමල්ට ,ගම්මන්පිලට ,සරත් විරසෙකරට,චන්න ජයසුමනට ආදින්ට විරුද්දව ලියන්න දාල මුන්ගෙ අරමුන ජාතිකක්වාදි රජයන් අතිවිම නවත්විම .එවිට රටවල් කොල්ල කන්න,ලෙසියි

        • aniwa says:

          ඔබතුමා සිතන්න පුරුදු වී ඇති ආකාරයේ අඩුපාඩුවක් මෙතන තියෙන්නේ දෘෂ්ඨිගත වීම නිසා.
          අඩුම ගානේ පස් පවු වලින් වත් තොර වී ඉන්න උත්සහ කරන්න.
          එතකොට ඉබේම ඔය කාලකන්ණි දේශපාලු වන්දනාව වහල් කම අඩු වේවි.

          ලිඳේ ඉන්න මැඩියා ලිඳෙන් එහා ලෝකයක් ගැන නොදනී.
          බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය සොයා යන්න .
          කොතනකින් හෝ පටන් ගන්න .
          භාවනා කරන්න ආරම්භ කරන්න .
          ඇත්ත ඇති සැටියෙන් දැකීම ප්‍රගුණ කොට, හරි දේ හරි ලෙසිනුත් වැරදි දේ වැරදි ලෙසිනුත් දකින්න සිත විවෘත කරගන්න.

    • LOL says:

      බොලාගෙ වෙස්ටන් සයන්ටිස් ලා හිතක් පපුවක් නති උන් බොල .අන්න අමෙරිකාවෙ පවුචි කියල කොරොනා මර්දන එකෙ හිටපු ප්‍රදානියාට කටඋත්තර නති වෙන්න එ රටෙම උගත්තු පහර දෙනව සත්‍ය තොරතුරු වසන් කලාට,මිනිස්සු නොමග යවුවාට,
      මෙවගෙ හින වෙලා යන විශබිජයකට අර් එන් එ ,ඩි එන් එ වෙනස් කරවන අනාගතයෙ උපදින තම දරුවන්ගෙජාන විකුර්තිතා අතිකලහකි පයිසර් ගහගන්නෙ මොකටද ?ඊට වඩා සරල අහිතකර නොවන රුසියානු ,චින එන්නත් තිබෙද්දි.
      අමරිකානු පයිසර් සමාගම කුප්‍රකට සමාගමක් .උන්ට පසුගිය කාලෙ බෙහෙත් වල තිබුනු ප්‍රශ්න නිසා මිනිසුන්ට ඩොලර් කොටි ගානක් වන්දිදගෙවන්න සිද්ද උනා.මෙකෙ ඉන්න අමන මොඩ කලු සුද්දො පයිසර් හොයනව

      • ගෞම් ඊයාරාජ් says:

        දන්න දෙයක් කියහං බං පට්ට පල් කෙබර කොහෙන් හරි අල්ලං ගහන්නැතුව ,mRNA බේස්ඩ් වැක්සීන් , ජාන වෙනස් කිරීමේ තෙරපියක් නෙවෙයි ඕයි , ඔය එන්නත් කරණයේදී ඉමුන් සිසිටම් එකට එක්කසු වන mRNA දාමයන් කැඩී යාමට පෙර දින කිහිපයක් පමණක් පවතින අතර එම කොටස් ශරීරයේ සාමාන්‍ය අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතියෙන් හරහා ශරිරයෙන් බැහැරට ගසාගෙන යනවා , මැසෙන්ජර් RNA (mRNA) යනු ජානමය ද්‍රව්‍යයකි, එබැවින් එම එන්නත ජානමය වශයෙන් පදනම් වූ ප්‍රතිකාරයකි. ඒවා වර්ගීකරණය කරන්නේ ජාන ප්‍රතිකාර ලෙස නොව එන්නත් ලෙසයි . ජාන ප්‍රතිකාරකයි , එන්නත් (Vaccine ) කියන්නේ කාරනා දෙකක් කියලා තෙරුම් ගන්න ඉතින් තොපිට කොහොමත් මොළයක් නෑ. එච්චරයි .ගොං හැත්ත, කොහෙන් හරි මගුලක් හොයං කෙලලා අරිනවා.

        • Hasith says:

          සත්‍ය එලිවෙනකොට ඉයා රාජ්ලා හදිසි වෙනව .බොරු එකපිට එක පිට කරනව.ඉයා රාජ් ඉත්තෙක් බව පේනවා

    • Thilak says:

      ඔව්. මමත් බලාගෙන හිටියේ ඔය නිව්ස් එක අහන්න ලැබෙන්නේ කවදද කියලා.

  3. Saman kumara says:

    හෙළ වෙදකම කරන්න දුන්න නම් මේ වෙනකොට ලෝකෙම කොව්ඩ් ඉවරයි

    • රන්වල says:

      මල්ලියෙ බොලාගෙ ඔය හෙළ මෙව්ව එක කවුද බන් හිර කොරන් ඉන්නෙ එහෙම සුපර් පවර් හෙළ බේතක් තියේ නම් ඉසිවරයෙක් ඉන්නව නම් හන්ගන් ඉන්නෙ නැතුව දාහල්ලකො එලියට බේතෙ බලේ ඔප්පු කලා පේටන්ට් එක ගත්ත නැත්නම් ලෝකෙ බලවත් සමාගමකට වික්ක එක රැයෙන් ලෝකෙ බලවත්ම කෝටිපතියෙක් වෙතෑකි.

    • Suranjan says:

      ඉතිං කරපල්ලකො
      ඔය ඉන්නෙ ඕනෙ තරම් කොවිඩ් ලෙඩ්ඩු ගෙවල් වලත් එක්ක….

      ආයුර්වේද වලටත් දැම්මෙ ඒවගෙන් කෙරුවෙත් අමාරු වෙනකොට hospital වලට මාරු කරපු එකනේ…

      .කේ පැණි ටිකකුත් ගාගෙන දුකට පුං ගහගෙන හිටපල්ලකෝ..

      කාළකන්නි …

      • කුඹුක්කණ් says:

        අර විද්යාඥයා කියාගෙන ඉන්න කාලෝ පොන්සේකා වගේ නිකම්මුන්ගෙ වයලීන් පාරක් අහගෙන ඒකට විද්‍යාව කියලා වැඳගෙන ඉන්න , ආර්ට් කරපු විද්‍යාවේදියෙක්

        • ගෞම් ඊයාරාජ් says:

          භෞතික විද්‍යාව කරලා , නාථ දේවමණ්ඩලයක් ගැන කියොන නලින් ද සිල්වලට වඩා සැහෙන්න වැඩක් කලා කලෝලා.

    • ගෞම් ඊයාරාජ් says:

      උන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ යකො , කරන්න පුලුවන් කොවිඩ්19 හේතූ කොට ඇතිවන සුළු රොගාබාධ වලට හුමාලයක් ,පැණියක් දීලා අඩු කරන එක විතරයි. රෝග මූලයට උන් ගාව බෙහෙත් තියා , රොග මූලයේ හෙවත් වෛරසේ හැඩයවත් විග්‍රහ කරගන්න උන්ට බෑ.

      • කුඹුක්කණ් says:

        වෛරස් හැඩය ගැන දන්න බටහිර ඇලොපතියන් බෙහෙත් නිර්මානය කරලද ගොනෝ තියෙන්නෙ?

        • ගෞම් ඊයාරාජ් says:

          එකෙම්ම ඔව් ! ක්‍රමිකව වෙනස්වන ( Mutate) වන වෛරසයකට පැහැදිලි උත්තර සපයමින් ඉන්නේ ,වැක්සීණයට අමතරව , සෞඛ්‍ය ආරක්ශණ ක්‍රමවෙද ,ආම්පන්න ඇතුළු සියල්ල එක්ක , තොපේ හෙල වෙජ්ජු දන්න ලබ්බක් නෑ , නලීන් ද සිල්වගේ බයිපාස් කලෙත් පෞද්ගලික රෝහලක මිසක් ලබ්බේ හෙල වෙජෙක් නෙමෙයි , තාක්ශණය තියාගෙන මොනාටද බං තෙල් බේත් උලන්නේ මොගල්ද ඩාලීං ?

  4. Kumar says:

    Chief of the Center for Disease Control stated that only way out this is getting everybody vaccinated. So don’t fall for all the BS coming out of the US.

  5. සාදිරිස් says:

    2017 අවුරුද්දටත් පෙර සිටීම COVID-19 නමින් නොයෙක් උපකරණ සහ පරීක්ෂණ කට්ටල අත් හදාපු රටවල් කොරෝනා යොදා ගෙන ලෝකය පාලනය කිරීමට උත්සාහ කරපු බවට චෝදනා එල්ල උනා.

  6. Manodaya says:

    රෝගීන් 9000ක් හිටියම ඇති. එය 90000 වෙන්න වැඩි කර ගන්න කවුරුත් දක්ෂයි.

  7. සිරිබිරිස් says:

    මේ වගේ බටහිර පර්යෙෂණ කෙරෙන්නෙත් එන්නත් බිස්නස් එක වෙනුවෙන්ම කියලා විචාර බුුද්ධියෙන් බැලුවොත් තේරෙයි.

  8. යකා says:

    මොකද දැන් චීනෙට කැහැලා ඇති වුනාද ? නැත්නම් කෙරවලපිටිය කේස් එකට බයියො ටික අන්දන්න ඇමෙරිකාවට හැරුණද?

    • Kumudika says:

      බොලාගෙ අමරිකාවෙන් මෙ රටට ලබුනෙ අපෙ ත්‍රස්තවාදින්ට ලබුනු සහය විතරයි .අමරිකාවට කහින උම්බලට එන්ජිඔඩොලර් ලබෙනව තමයි එත් මෙරටට අමරිකාවෙන් සිදු කරන්නෙ හතුරුකම් මිස මිතුරුකම් නෙවෙයි .අපෙ ගොන් වහෙලා අමරිකාවට පන දෙන්න හදුවට උන් බලන්නෙ අපෙ පන නහන්න .අන්න එනිසා තමයි එදා යුද්දෙ අන්තිම කාලේ එල් ටි ටි කාරයො මුහුදු මාරගයෙන් අරගෙන යන්න අමරිකානු යාත්‍රාවක් අපෙ මුහුදට ආවෙ.
      චිනා එදා ඉන්දන් අද දක්වාම අපිට සහය දුන්නා මිසක් මෙ රටට හතුරුකම් කලෙ නෙ.
      උන් රනිල්ටත් ,මහින්දදටත් එකවගෙසලකුවා .මෙ රටෙ ජනතාව චිනය හා තරහා කරවන්න එන්ජිඔ කුලි ලියන්නො දාල ඉන්න බව පෙනවා .මොකද අපිට ආදරෙටද?

  9. ගෞම් ඊයාරාජ් says:

    අපේ රටේ ගොබ්බයො “හෙළ” කෑල්ල ඉස්සරහට දාපූ ඔනෙම කෙහෙල් මලකට ඇන්දෙනවා , හෙළ කෑල්ල ඉස්සරහට දාලා ගෙනාපූ ඇමෙරිකන් ආණ්ඩුව වගේම තමයි , හෙළ කැල්ල ඉස්සරහට දාගෙන වෙජ්ජූ ටිකක් තමන්ගේ බිස්නස් එක ගොඩදාන්න යන යන කල් ක්‍රියාවත්. එන්නත ගැන විරොධයක් ආවේ බොහො රටවල , එය අනිවාර්යය කරන්න ගියහම, ඒ , අදාල රටේ ජනතාවගේ එන්නත ලබා ගැනීමේ හො නොගැනීමේ මානව අයිතියට එල්ල කල පහරක් නිසා , නැතුව නිකං මෙහේ වෙජ්ජු කියන මැටිමෝල් තර්ක නිසා නෙවේ , උන් දන්න ලබ්බක් නෑ , දියසේණයෙක් , රාවණාවක් අල්ලං දශක ගනනාවක් , හෙළ දෘශ්ඨිවාදය කියාගෙන නටපු රටේ තාමත් ප්‍රධාන ව්දේශ විනිමය උත්පාදන ඒකකය , විදේශ ශ්‍රමිකයන් සහ ජී.එඅ.පී සහනය යටතේ අපනයනය කරන යට ඇදුම්. උබලගේ හෙළ දෘශ්ඨිවාදය දාපං බල්ලට , ගොං හැත්ත. උබලට හෙළේ පෙන්නලා , රටම මංකොල්ලාකාලා තොපිට ඇදිවතත් නැති කරලා යනවා තොපි රාවණාට පහං පත්තු කොර කොර ඉන්නවා , මෙහෙමත් ගොං හැත්තක්.

    • කුඹුක්කණ් says:

      කාලෝ පොන්සේකාලා වගේ වයලීන් ගහ ගහ , අවුරුදු 100 කට විතර කලිං ප්‍රතික්ෂේප වෙච්ච නිවුටන්ට වැද වැද , බටහිර විද්‍යාවේ හණමිටි අප්පු හාමි කෙනෙක් වගේ හිටියනං , උඹලට ආතල් නේ.

      අනේ බං උබේ විද්‍යාව,, හණ මිටියා, උඹලා වගේ ඉන්නවා ගම්වල නාකි ආච්චිලත් , ඔහේ වදිනවා ඇහුවම කිසිම අවබෝධයක් නෑ.

      කාලෝ වගේ , විද්‍යාවට කිසිම වැඩක් නැති , නිකමෙක්ව පොරවල් කරලනෙ තියෙන්නෙ, වයලීන් ගැහුවා ඔච්චරයි ඌ කලේ.
      අලුත් සොයාගැනීමක්, අලුත් ප්‍රවාදයක් , එක දෙයක් තියෙනවද උඹලා ඔය උඩ දාගෙන ඉන්න උන් කරන. නිකං ම නිකම්මු, උඹලා වගේමයි.

      • ගෞම් ඊයාරාජ් says:

        මට අහන්න තියෙන්නේ උබගෙන් එක ප්‍රශ්ණයයි ,බටහිර විද්‍යාව ප්‍රතික්ෂේප කරන උබලා. හා උබලගේ දෘශ්ඨිවාදියා , ඒ ප්‍රතික්ෂේප කරන බටහිර විද්‍යාව වෙනුවට හඳුන්වාදෙන පෙරදිග විද්‍යාව මොකක්ද ? එච්චරයි !

        • අනේ ගොනෝ says:

          තෝ වාගේ මී ගොන් නාම්බෙක්ට ඒවා තේරුම් ගන්ට අමාරුයි. ඒනිසා තෝ දන්න වැක්සින් එකක් පුකට ගහගෙන පාඩුවෙ හිටහන්. බැරි නම් තොපෙ මොං-ගල් තුමා ගිය පාරෙ පලයන්.

          • 3% ට බය බයියා says:

            වැඩක් නෑ බන්. අට පාස් නැති ගොනෙක් පස්සේ යන මෝඩයන්ට කියයලා දෙන්න යන එකත් අපරාදෙ.

  10. hela-01 says:

    කොරෝනා හැදුනොත් නිකන් මැරෙන්නේ නැතුව දේශීය බෙහෙත් ගන්න.(වහරක උන පැණිය,අලුත්වල බෙහෙත-0917914202, කරාපිටිය doctor කරල් )

Main News