ලොවම කම්පා කරමින් ලිං කුහරයේදීම සුජිත් මිය යයි..

October 29, 2019 at 8:02 am | lanka C news
ලොවම කම්පා කරමින් ලිං කුහරයේදීම සුජිත් මිය යයි..

ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ පටු අඩු 90ක පමණ ගැඹුරින් ළිං කුහරයක සිරවී සිටි දෙහැවිරිදි සුජිත් විල්සන් නම් දරුවා මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දීය රජයද මේ බව නිප වශයෙන් ප‍්‍රකාශයට පත් කර ඇත.

මෙම දරුවා පැය 60ක පමණ කාලයක් ලිං කුහරයේ සිරවී සිටියේය.

මුදවා ගැනීමේ මෙහෙයුම සාර්ථක නොවුයේ එම ප‍්‍රදේශයේ පස ඉතා තද ගල් සහිත එකක් වීම නිසාය.

මෙම දරුවා සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු විය.

50,127 Viewers

14 Comments to “ලොවම කම්පා කරමින් ලිං කුහරයේදීම සුජිත් මිය යයි..”

  1. fass says:

    Dukai puthe, obata mewan akal maranayak kisidu athmayaka ath noweva!

  2. prasanna says:

    It is very sad to hear such tragedy which occurred careless officials.As per receiving information’s there were many child dead reported around india on same issues.It is time to open eyes all around the world to take action to prevent kids from careless tragedy.

  3. yvonne- chula says:

    HARIMA DUKAI – SANSARE MEHEMA WENNA EPA –

  4. yvonne- chula says:

    AY UNP HORA NADETA MEHEMA WEN NETHE

    • රටවැසි says:

      ඒ – උන් වෙනුවෙන් හුස්ම ගන්නේ අපි නිසා

  5. Prabath Buddika says:

    me wage dewal nowenna wwagabala ganeema hamogema uthukamak .Me linda galwa hariyata iwathkalanam meka wenne na..

  6. Aruna says:

    මතු උපදින කිසිදු ආත්මයක මෙවන් විපතක් සිදු නොවීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සියලුකල්හිම ඔබ සමග රැදේවා.

  7. සිංහයා says:

    සුජිත් එහෙ හිර උනා 16 වෙනිදට සජිත් මෙහෙ හිරවෙනවා.

  8. සමන් says:

    දරා ගැනීමට පවා අසිරු සිද්ධියක් – ලොව කොතැනකවත් දරුවන්ට මෙවන් විපත් නොවේවා! දෙමව්පියනි ඔබ දරුවා ආරක්ෂා කරගන්න! – කිසිදු දරුවකු අකාලයේ මිය යන්නට ඉඩ නොහරින්න – පුංචි සුජීත් ඔබට නිවන් සුව!

  9. කුඩා හෝ ලොකු දරුවන් ගැන පළමු වගකීම ඇත්තේ දෙමව්පියන්ටයි [ විශේෂයෙන් මව්වරුන්ටයි]
    මෙවැනි සිද්දි මව් පිය නොසැලකිල්ලෙන් ලොව පුර සිදු වෙනවා.
    මේවා නිවැරදිව සොයා බලා , දරුවන්ගේ යහපත වෙනුවෙන් ,දඬුවමට යටත් කරනා නීති ගෙන ආ යුතුයි.

  10. lalith says:

    දරා ගැනීමට පවා අසිරු සිද්ධියක් ඔබට නිවන් සුව ලැබේවා පතමි. මෙවන් දෙයක් කිසිම දරුවකුට සිදු නොවේවා

  11. ASALAM says:

    This what humanity means goes beyond boundaries n religion!

  12. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  13. සිංහ ලේ says:

    නිවන් සුව පතමි..

Main News