ලොවම තිගැස්සෙන නව ප‍්‍රභේදයක් එයි.. සියළු ප‍්‍රතිශක්තින් ඉක්මවයි..

September 23, 2021 at 12:40 pm | lanka C news
ලොවම තිගැස්සෙන නව ප‍්‍රභේදයක් එයි.. සියළු ප‍්‍රතිශක්තින් ඉක්මවයි..

කොරොනා ප්‍රතිදේහ වලින් පාලනය කිරීමට අපහසු නව කොරෝනා ප්‍රභේදයක් සම්බන්ධයෙන් ලොව සෞඛ්‍ය අංශ වල දැඩි අවධානය යොමුවී තිබේ.

ජපානයෙන් මුලින්ම හඳුනා ගෙන ඇති එම වෛරස් ප්‍රභේදය R.1 ලෙස හඳුන්වා ඇත.

ඇමරිකාවෙන් ද එම ප්‍රභේදය ආසාදිතයන් 45 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබේ.

විද්‍යාඥයන් පවසන්නේ මෙම ප්‍රභේදය ව්‍යාප්තවීම, ගුණනය වීම සහ ප්‍රතිශක්තිකරණය ඉක්මවා යාම කැපී පෙනෙන විකෘතීන් බවයි.

එම තත්වයන් මත මෙම ප්‍රභේදය ගැන වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කර තිබේ.

140,425 views

21 Comments to “ලොවම තිගැස්සෙන නව ප‍්‍රභේදයක් එයි.. සියළු ප‍්‍රතිශක්තින් ඉක්මවයි..”

  1. Small Corona says:

    Corona kiyanne ma loku lefak nemei vaccine gahapu apita. Haduna denunewath na.Me nirodana kriyawilayai mask eka tama likuma karume

  2. Ananda seneviratne says:

    Bar erapiyaw .Hondata beela kukulumas kala nedagenilla .thopi okkotama lede hedei.

  3. nilu perera says:

    Ennatha+Prawesama = good health

  4. සම්පත් says:

    එහෙම බලනකොට එන්නත් කරණයෙන් තේරුමක් නෑ. මෙහෙන් ගහගෙන ගහගෙන යනකොට, එහෙන් තව ප්‍රබේදයක් මතුවෙනවා. ජපානයට අනික ගැහුවේත් ලෝකේ හොදම එන්නත, මොඩර්නා එකයි. එහෙම ගහලත් හැදෙනවා නම් අනෙක් එන්නත් ගැන කියලා වැඩක් නෑ. ලංකාවේ කට්ටිය දන්නේ නැති උනාට, බ්‍රිතාන්‍යයේ වගේ බටහිර රටවල flu shot කියලා අවුරුද්දට සැරයක් එන්නතක් ගහනවා. අපිටත් වෙන්නේ ඒ වගේ හැම අවුරුද්දකම එන්නත් ගගහා ඉන්නයි දැන්. per profit එන්නත් ක්‍රමය වෙනුවට, UN එක මැදිහත් වෙලා profit එකක් නැතුව එන්නත් හදන ක්‍රමයක් හදුන්වා දෙනවා නම් වැඩියේ හොදයි. එහෙම කරාම මීට වඩා සාර්ථක ලෙස එන්නතක් හදන්න පුලුවන්.