ලොව කිසිම ප්රධාන වරායක් රජයවල් විසින් පාලනය කරන්නේ නෑ…- වරාය සභාපති
January 16, 2021 at 10:29 pm | lanka C news
ලොව ප්රධාන පෙලේ වරායවල් කිසිවක් රජයවල් විසින් පාලනය කරන්නේ නැති බව ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති හිටපු හමුදාපති දයා රත්නායක මහතා සඳහන් කරයි.
සිරස රූපවාහිනිය සමග වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
වත්මන් රජය ඉන්දීය බලපෑමකට යටත් වී නැති බවත් ඒ බව ක්රියාවෙන්ම පෙන්වා ඇති බවත් ඔහු පවසයි.
කෙසේ වෙතත් එවැනි බලපෑම්වලට යටත් වන්නේ නම් තමන් ධුරයේ රැඳී නොසිටින බවද ඔහු සඳහන් කළේය.
LOWA KISIMA RATAK BURUWAN WISIN PALANAYA KARANNETH NAHA….
බලාගෙන යනකොට නම් ගොඩකින් කොටලා තිබුනත් ඔක්කොම කොටලා තියෙන්නේ එකෙක් කියන එකනම් ඉතා පැහැදිලිවම පේනවා. මට පෙනෙන විදිහටනම් අර ක්රිමිනල් කියන මංගල සමරවීරගේ ශුක්රනුව වගේ. ඌ ට ඉතින් ගෙවනවනම් ඌ මොනවද නොලියන්නේ. බලාගෙන යනකොට අලිබෙටියි සීනුයි ටෙලිෆෝනුයි ඔක්කොම හොද දේශ ප්රේමියෝ වෙලානේ.