ලොව කිසිම රටක රාජපක්ෂලාට අයුතු ධනයක් නෑ.. තිබේනම් නඩු දාන්න..
April 21, 2022 at 12:00 pm | lanka C news
තමන් හෝ තම පවුලේ ඕනෑම අයෙකු අයුතු ලෙස උපයාගත් ධනය ලොව කොහේ හෝ රටක තිබේනම් නම් නඩු පවරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
2015ට පෙර මෙම චෝදනා එල්ල කළ බවද හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස වසර දොළහේ දී ම වත්කම් වාර්තා පාර්ලිමේන්තුවට ලබා දී ඇත ඇති බවත් හෙතෙම පැවසීය.
තම සියලූ වත්කම් විගණනය කර එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
අද පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.
Very fist,.. Pandora aunty (Nirupama Rajapakshas apartment in AU.
Kaputas 04 houses i USA and 02 houses in Nandasenas wife in USA.
Rajapakshas invesments in Uganda bla….bla…
Our Issue is not that wealth of Rajapaksa family own business in world….
We as nation face severe all round CRISIS which is undoubtedly their family do not delivered that result oriented solution to by the leadership of Mahinda and other Rajapaksa Family as well.
උගන් ඩාවේ පචේ අතේ පත්තු උනාම දැන් නල්ල මලේ ගොන් පරපුර ඒගැන සද්ද නෑ. ඩොලර් ට්‍රිලියන ගානක් තියෙනව කිව්වම විශ්වාස කරන මැටි මෝල් තමයි පහුගිය දවස්වල සද්දෙ දැම්මෙ.
බල්ලෙක්ට ජාතක වුන අමනයෙක්
බැල්ලියකට කෙලපු ජප්පෙක්!
ow obathuma ennako shead ekak langata…ane Huke..
ඩී ඒ රාජපක්ෂ ගෙ මීමුත්තා මැදමුලන වලව්වෙ වැඩකාර කමට ඇවිත් අන්තිමේදී ගෙදර සහ වත්ත අයිතිකරගෙන තියෙනවා. හොරකම පරම්පරාවේ ජානවල ආවේණික ලක්ෂණයක් නිසා ඒක හැමෝටම තියෙනවා. මයිනා විශ්වවිද්‍යාලෙ පුස්තකාල පියන් කෙනෙක් වෙලා ඉන්න කාලෙ ආපදා ණයක් අරගෙන තමයි 1970 දී තාත්තාගෙ මංත්‍රී පුරප්පාඩුවට නාමයෝජනා බාරදීලා තියෙන්නෙ. 1977 චන්දෙ පැරදිලා 1987 වෙනකම් බොහොම අමාරුවෙන් ජීවත් වෙලා තියෙන්නෙ. අද ලංකාවේ ඉන්න ලොකුම පොහොසතා මහින්ද රාජපක්ෂ. නැත්නම් රෝහිත රාජපක්ෂ රුපියල් කෝටි 3000 වියදම් කරලා සැටලයිට් එකක් අභ්‍යවකාශගත කෙරුවේ කොහොමද?.
Naduth hamuduruwange baduth hamuduruwange system ekak ne thiyenne. Anika swiss vage off shore accounts details e banks dennema nane. E nisa moo baya nathuwa Mata paththa adinava. Nodos kota nidahs Kara na neethi pathis dept ekakui ekka monaca Kara na barida!. Wife GE cryptic currency Katha Ali hadapu evaya