ලොව ගුරුත්වාකර්ෂණය අඩුම යුධ ගුවන් තොටුපොළවල් ලංකාවෙන් සොයාගනී.. ලංකාවට තිබෙන අද්විතීය අවස්ථාව මෙන්න..
March 10, 2021 at 10:27 pm | lanka C news
පර්යේෂකයෙකු, ගුවන් නියමුවෙකු මෙන්ම චින්තකයෙකු වන කපිතාන් හර්ෂ ගෝවින්ද කොරළේආරච්චි මහතා පවසන්නේ තමන් සිදුකළ පර්යේෂණයක් මගින් යුධමය වශයෙන් ඉතාමත් වැදගත් ලොව ගුරුත්වාකර්ෂණය අඩුම අග්රගන්ය ගුවන්තොටුපොළවල් ඔහු ශ්රී ලංකාවෙන් සොයාගෙන තිබෙන බවයි.
එසේම, ලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය අඩුම රට වන ශ්රී ලංකාවේ වැවෙන කෘෂි නිෂ්පාදන ගුණාත්මක තත්ත්වයෙන් අසමසම බවත් සංචාරක කර්මාන්තය ප්රවර්ධනය කිරීමේදී මෙම මහා ධන නිධානය භාවිතා කිරීම පිළිබඳව රටක් ලෙස අපි අවධානය යොමුකළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.
“අඩු ගුරුත්වාකර්ෂණ ප්රදේශයක වැවුණු ඵලදාව ගුණාත්මක තත්ත්වයෙන් වැඩියි. ඔබ අහලා තියනවා රේඩාර් සිස්ටම් එකට අහුවෙන්නෙ නැති ගුවන් යානා පින්තාරු කිරීම සඳහා යොදා ගන්නා තීන්ත නිෂ්පාදනය කරන්නේ හලාවත ප්රදේශයේ වැවෙණ කජුවල ලෙල්ලෙන් ගන්න තෙල් වලින්. ලෝකයේ අනිකුත් රටවල් වල තිබෙන ඒවාට වඩා මෙහි ඛනිජ ලවන ප්රමාණය වැඩියි. ලෝකයේ හොඳම වතුර ලංකාවේ තිබෙනවා. ලෝකයේ හොඳම තැඹිලි වැවෙන්නේ ලංකාවේ. හේතුව අඩු ගුරුත්වාකර්ෂණ බලය.
එසේ නම්, ලංකාවේ, මේ ධරණිතලයේ තිබිය යුතුයි ගුරුත්වාකර්ශන බලය සම්බන්ධ කරගෙන ලෝකයේ හොඳම ගුවන්තොටුපොළවල්. ඒවා මං හොයාගෙන දැනට ඉවරයි. ඒව තියනවා ලංකාවේ. මේක යුධමය වශයෙන් විශේෂ දෙයක්.“
හඳේ බලපැමෙන් වඩදිය බාදිය-ගස් කඳන් වන ජල ප්රමාණය ඒ් අනුව වෙනස් වීම-ඒ් කියන්නේ පරිවෘත්තීය සීග්රතාවය වෙනස් වීම-යකේ ඛණිිිජ ලවන තැම්පත් විම ඒ් අනුව වෙනස් වෙන්න පුළුවන් නේද
එච්චරයි අඩු වෙලා තිබුනෙ… දැං ඔක්කොම හරි එහෙනං.. ලංකාවෙ බුදුන් උපන්න කියන මිත්යාවයි රාවනා මිත්යාවයි පැල කරන්නත් හොඳ බළල් 🐱 සාධකයක් නේද..?
raawanaage guwan yaanaya waayuven giya ekak kiyalayi “waaariyapola” vidwathun kiyanne. rawanaa hena gahana sayis padayak arapu hatiye, yaanaya uda yanawa wennathi!!
ado koralaya
labeta prasidda wenna amoolika boru keppa kelinne netiwa pala.
Parale Koka… Moo thama inne budiyagena; Ravana negitinakan!! Mewa heenen kiyana katha!!!
Lejja weyalla widhyawa, Meewana palane Shadhu me sathya kiwwa deneta awurudu 10kata kalin, ahapalla e bana buruwane !
Kohomayth Rata nahuthetama Nayawela Guruthwaarshanetah ahu nweema paawelaaa (Waaspa wela) yana size ekak thiyaenne
Rawanaage Dandumonare takeoff karapu palaatha wenna athi …