ලොව ගුරුත්වාකර්ෂණය අඩුම යුධ ගුවන් තොටුපොළවල් ලංකාවෙන් සොයාගනී.. ලංකාවට තිබෙන අද්විතීය අවස්ථාව මෙන්න..
March 10, 2021 at 10:27 pm | lanka C news
පර්යේෂකයෙකු, ගුවන් නියමුවෙකු මෙන්ම චින්තකයෙකු වන කපිතාන් හර්ෂ ගෝවින්ද කොරළේආරච්චි මහතා පවසන්නේ තමන් සිදුකළ පර්යේෂණයක් මගින් යුධමය වශයෙන් ඉතාමත් වැදගත් ලොව ගුරුත්වාකර්ෂණය අඩුම අග්‍රගන්‍ය ගුවන්තොටුපොළවල් ඔහු ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබෙන බවයි.
එසේම, ලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය අඩුම රට වන ශ්‍රී ලංකාවේ වැවෙන කෘෂි නිෂ්පාදන ගුණාත්මක තත්ත්වයෙන් අසමසම බවත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී මෙම මහා ධන නිධානය භාවිතා කිරීම පිළිබඳව රටක් ලෙස අපි අවධානය යොමුකළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.
“අඩු ගුරුත්වාකර්ෂණ ප්‍රදේශයක වැවුණු ඵලදාව ගුණාත්මක තත්ත්වයෙන් වැඩියි. ඔබ අහලා තියනවා රේඩාර් සිස්ටම් එකට අහුවෙන්නෙ නැති ගුවන් යානා පින්තාරු කිරීම සඳහා යොදා ගන්නා තීන්ත නිෂ්පාදනය කරන්නේ හලාවත ප්‍රදේශයේ වැවෙණ කජුවල ලෙල්ලෙන් ගන්න තෙල් වලින්. ලෝකයේ අනිකුත් රටවල් වල තිබෙන ඒවාට වඩා මෙහි ඛනිජ ලවන ප්‍රමාණය වැඩියි. ලෝකයේ හොඳම වතුර ලංකාවේ තිබෙනවා. ලෝකයේ හොඳම තැඹිලි වැවෙන්නේ ලංකාවේ. හේතුව අඩු ගුරුත්වාකර්ෂණ බලය.
එසේ නම්, ලංකාවේ, මේ ධරණිතලයේ තිබිය යුතුයි ගුරුත්වාකර්ශන බලය සම්බන්ධ කරගෙන ලෝකයේ හොඳම ගුවන්තොටුපොළවල්. ඒවා මං හොයාගෙන දැනට ඉවරයි. ඒව තියනවා ලංකාවේ. මේක යුධමය වශයෙන් විශේෂ දෙයක්.“
ලංකාවෙ ගුරුත්වාකර්ශණය අඩු නිසා තමා බොට්ටු වලින් යුරෝපෙටයි ඔස්ට්‍රේලියාවටයි පනින්නෙ.
Lokaye hodama kehae and kehel malawal tiyenne mage ganige kubure.
Onanam karwage kadeta order deepalla.
Pina bonda tiyenam kiyapalla
Nayata sigarat dena kada tyenam kiyapalla
දම්මික පැණියේ අලුත් ප්රබේදගත වීම.
හැබැයි කවිරැත් ගනන් ගන්නේ නෑ ඔහේව. කාලයක් ක්‍රිමිනල් කියා ව්‍යජ නමකින් මෙතන ගද ගැස්සුවෙත් ඔහේම නොවැ
විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමයක් අනුව ගත්තාම මේ කතාව අසම්පූර්ණයි. ලංකාව අඩු ගුරුත්වාකර්ෂණyaj තියෙනවයි කියලා, හොයා ගත්තේ අද ඊයේ නෙවෙයි. ඒ වගේම ලංකාවේ වැවෙන කුරුඳු ගම්බිරිස් kaha, ඔය ලිපිය තියෙන දේවල් වගේ, දේවල් වල රසායන කාරක ඉතා ඉහළ තත්වයක තියෙනවා kiyanaඑක පිළිගැනීමට ලක්වෙලා තියෙනවා. නමුත් ඒ කාරණයයි ගුරුත්වාකර්ෂණය thaතර සම්බන්ධතාවයක් තියෙන්නෙ කොහොමද, කියන එක විද්‍යාත්මකව me දක්වා තහවුරු කරල නෑ. ඒක නිසා මේ ප්‍රවෘත්තියෙන් මිනිස්සුන්ගෙ හිතට කියන්ඩ hadhaන පණිවිඩය තමයි ලංකාවේ දේවල් උත්තරීතර බව. දේශගුණික, කාලගුණික, පසේ තියෙන සංයෝග වල තියෙන ස්වභාවය වගේම, තවත් නොකියන බොහෝ කරුණු පදනම් කරගෙන, ඒ ඒ ප්‍රදේශවල වැවෙන දේවල් වල විශේෂ රසායනික සංයෝග අඩංගු වෙන්ඩ පුළුවන්. එහෙම නම් ලංකාවේ අඩුම ගුරුත්වාකර්ෂණය තියෙන රූමස්සල කන්දේ වැවෙන හැම දෙයක්ම, අනිත් හැම තැන්වල ම වැවෙන හැම දේකටම වඩා, ඔය කියන ගුණත්ව තත්ත්වයන් වලින් වැඩි වෙන්න ඕනේ. රූමස්සල කන්දෙ වැවෙන කජු ලෙල්ලට වඩා හලාවත හැදෙන කජු ලෙල්ල ගුණත්වයෙන් ඉහල යන්න විදිහක් නෑ, ඔය කියන හැටියට. ඒක නිසා ගුරුත්වාකර්ෂණyai, වැවෙන බෝග වල රසායනික සංයෝගවල ඉහළ යාමයි, අතර සම්බන්ධතාවයක් තියෙනව ද කියලා තවදුරටත් පර්යේෂණ කරන්නෙ නැතුව, ගුරුත්වාකර්ෂණය අඩු වූ පමණින්, රසායනික සංයෝග වැඩි වෙනවා, ඒ කියලා දෙයක් ජනමත කිරීම මගින් වැරදි මානසික ආකල්පයක් ජනගත වෙනවා. හරියට ධම්මික පැණිය මාකට් කරා වගේ.
ගොබිබ කතා කියන්ට එපා බොල, විද්‍යත්මක මගුල් කතා කරන ඔහේ කියනවා බලන්ට ධමමික පැනියේ සායනික වාර්තා කොහේද ඒවට මොකද උනේ කියලා. වැරදිමත සමාජගත කරන්නේ වෙන කවිරැත් නෙමෙි ඔහේ වගේ බත්කන බුරැවෝ..හැබැයි කවිරැත් ගනන් ගන්නේ නෑ ඔහේව. කාලයක් ක්‍රිමිනල් කියා ව්‍යජ නමකින් මෙතන ගද ගැස්සුවෙත් ඔහේම නොවැ
Nayana උබ නේද ඔය විඩියෝ එකේ ඉන්නෙ. පව් උබ. 😀
බ්‍රිතාන්‍ය හමුදාවේ නෂ්ඨාවශේෂ ඉවත් කර නියම දේශීය ලාංකික නූතන හමුදාවක් අප සැදිය යුතුයි.
උඩරැටියන් ලක්ෂ ගණනක් මරා දැමූ බ්‍රිතාන්‍ය හමුදාවේ නශ්ඨාවශේෂ ජාතියට නිගාවකි.
කැප්පෙටිපොල වීරයා බ්‍රිතාන්‍ය හමුදාවේ ආයුධ “උඹලාම තියා ගනිල්ලා” කියලා ආපසු බාරදුන් ලෙසටම ආක්‍රමණිකයාගේ සියලුම නාම,වර්ණ,නිලතල,විකට ඇදුම් ආපසු සුද්දාටම දෙමු.
මහාචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර Part II.
ජාතීන්ගේ මොළ වලට ගොන් තෙල් වත්කර අංතට්ටුවක් මතුකීරීමේ කලාවට අගතැන් බටහිර Center For Brainwashහී නිර්මානයක් වූ මිරැන්ඩෝ රාවණා වලෙන් නැගිටලා එනවා,දැන් මිහිදන්ව තිබෙන රාවණාගේ දේහය හුස්ම ගන්නට පටන් අරගෙන ආදිවශයෙන් ප්‍රචාරයක් ගෙන ගියා.මෙයද ඒ ආකාරයේම එකකි.
මොහුට හොඳම දේ පෘථිවියේ ගුරැත්වාකර්ශණයෙන් 1/6ක් වූ හඳට ගොස් උසස් ජීවන තත්ත්වයක් උදාකර ගැනීමයි.
එතෙක් ගන්ජා සුරැට්ටුවක් ඇද ඉතා අඩු ගුරැත්වාකර්ශණක් රසවිදීමට පුළුවන.
nikan minissunwa rawatanna, kisima wadagammakata nathi keppa kelinna epa! lokaye ihalama guruthwaakarshanaya thibena “Mala Muhuda” , (Jerico) pradeshaya gana tikak hoyalaa balanna!!
මළ කෙලියයි , එහෙම කොලොත් නිගන්ට හමුදාවක් තමයි ඉතුරු වෙන්නෙ . හැබැයි හොඳයි ආවුද දෙකම දැක්කාම හතුරා බයටම මැරෙයි .
dawal hina Dakina minisu
Talk only no work
All publicity
lANKAWE HAMA EKAMA HONDAI, EAA UANATA MOKADA DANNE NAHA OYA HONDAI KIYANA UNGE LAMAI CANADA AUSTRALIA UK WAGE RATAWAL WALATA YANNA PORAKANNE,,, LANKAWA HONDANAM HITAPALLAKOO….LANKAWA HONDAWAI OYA ATAPASS NATHI GOBBA DESAPALAKAYO NATHI DAWASAKA,,, EEKA KAWADAWATH WENNE NAHA,, GOBBA UNGE LAMAINUTH GOBBAYAO MA NEE
අපේ රාවණ රජතුමා ගුවන් විමාණ නිපදවන්න හේතුවත් කරගත්තේ මේ දැන ගැනීම නිසයි.